හදිසි දුම්රිය වැඩවර්ජනයක් ලු.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Cgr එකේ වුන්ටත් ඕනි නිකන් ඉන්නමයි.ඔකුන්ටත් හික් ගෑවෙන්න ප්‍රයිවට් කරලා දාන්න ඕනි
    කවුරුමොනා කලත් හික්ගැවෙන්නේ
    අන්තිමට
    අපිට
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Screenshot_20220701-090856_Helakuru.jpg


    රටම සතියක් නතර කලත් කමක් නෑ පොන්න පිස්සට ගෙදර යන්න වෙන්න.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තෙල් නැති ඵකේ මේ වගේ වෙලාවක අාණ්ඩුවට කරන අාශිර්වාදයක් තමා මේ වගේ වර්ජන..උඹලට ඒක තේරෙන්නේ නැද්ද?දැන් උඹල බණින්නේ සුපුරුදු පරදි වර්ජනය කරන උන්ට..අාණ්ඩුව බේරිලා😂😂🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    තෙල් නැති ඵකේ මේ වගේ වෙලාවක අාණ්ඩුවට කරන අාශිර්වාදයක් තමා මේ වගේ වර්ජන..උඹලට ඒක තේරෙන්නේ නැද්ද?දැන් උඹල බණින්නේ සුපුරුදු පරදි වර්ජනය කරන උන්ට..අාණ්ඩුව බේරිලා😂😂🤣
    Pissuda ban. Rata halt wenawa kiyanne production kela wela export kela wela tawa kela wena ekata.

    lockdown walinuth une eka tama godak durata.
     
    • Like
    Reactions: Bart_Allen