වෙලාවක කනවා කෑමක් කොටුවේ ස්ටේෂමේ ඉන්න සෙට් එකම ඔන්න බලහන්.
salasum sahagath wada warjana kiyanne owataaaaaaaaaaaaaokun hamadaama friday hawas waruwata thamaa strik karanne
nodakin kaalakanni ballo.
they should privatize this shit and send these buggers packing home![]()
![]()
driver? pilot kiyapanකෝච්චි දෙයිවරුත් පයිරිටි ඉල්ලනවද. මොනා උනත් දහස් ගානකට සේවා සපයන පිරිසක් නිසා දෙන්න වටිනවා.
සංස්ථාවේ ශෙඩ් ටික විතරක් පිටරට කම්පැනියකට දුන්නාම, මවු සමාගමේ ඩෙලර් සංචිත වලින් දුගි මගි යාචකයා ගානට දාලා අපිට තෙල් දෙයි කියලා හිතන කතාවේ අනික බං.ප්‍රයිවට් කරාම තෙල් ලැබෙනවද?
පට්ටනේ යකෝ
පිස්සුද යකෝ මම එහෙම කාවවත් හෑල්ලු කරන්නෙ නෑ. මම ගරු නම්බු තියලා කතා කරන එකා. දෙවිවරු කියලා කිව්වෙdriver? pilot kiyapan
lol
දුම්රිය නිල නිවාස කියල ජාතියක් තියෙන්නෙ ඒකට තමයි. සෞඛ්‍ය අංශෙටත් තියෙන්නෙ...ඩ්‍රැවාලට තෙල් දෙන්න ඕන
නැතුව ඉතින් උන් පෝලිමෙ ඉන්ඩද?
Yeah privatizing health is a stupid shit. It is already privatized.Health sector is already privatized if you want you can get a treatment from private sector so I don't understand what we can achieve by privatizing government health sector? How can some peoples get their treatment, for a example a breast cancer patient one drug treatment cause is like 2 million rupees this cost is only for the drug, they need at least another 3 drugs.
ඇත්තමයි බං මේ අමු වෙස මීහරක් බයියෝ කතිරයක් ගහලා මේ කරපු අපරාදයට බයියන්ව මරාගෙන බැදලා කන්න හිතෙනව බංඔක්කම උන් වැඩ නවත්තලා මේ පම්කයෝ පන්නලා අඩුම රටේ නම ගිය සබ්ජෙක්ට් එක්ස්පර්ට්ලා පැනල් එකක් දාගෙන රට කරානම් හරි . මොකද වියවස්ථාව කියන්නේ අපිව පාලනය කරන්න අපි හදාගත්ත එකක් එක වෙනස් කරගෙන වැඩ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා . මෙහෙම එක එක කඩාවැටීගෙන ගියාම මොකවත් වෙන් නැතුව ලොප් වෙලා හමුදාවයි පොලිසි එක්ක මිනිස්ස්සු ඇරගන්වා. මිනිස්සු මැරෙන්න ගත්තම අර හමුදා පොලිස් උන්ගේ පවුල් පිටින් මරල හරි ප්‍රාණ ඇපයට ගන්නවා මිනිස්සු උන්ව බැලැක්මේල් කරන්න ඉට පස්සේ වෙන්නේ එක්කෝ ඉන්දියාවෙන් බහින එක හරි සාමසාධක හමුදා එක්ස්සත් ජාතින් ලංකාවට එවන එක . ඒම ආවම අපිට මේක කොන්ට්‍රොල් එක නැත්තටම නැති වෙලා පුකට ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නේ. අවුල ඒම ආවත් අපේ යක්ක පුතුන් ඉතිහාසෙම කැරිලි ගහපු ගරිල්ලා උන් නිසා ඒ එන උන්ටත් මේක කොරන්න බැ අන්තිමට වෙන්නේ මිලිශියා පාලනයන් ඇති වෙලා රට සුඩාන් මාලි වගේ ලයින් එකට එනවා