හදිසි නීතිය

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    නෝටි බබා;24411519 said:
    ඊයෙ රෑ හදිසි නීතිය දැම්මද නැද්ද?

    මුස්ලිම් ජනතාවගෙ හිත රිදෙන නිසා දාන්නෙ නෑතිව ඈති
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මුස්ලිම් ජනතාවගෙ හිත රිදෙන නිසා දාන්නෙ නෑතිව ඈති

    දැම්මනම් බඩූඩීන්ගෙ ඉදන් අරියි අපෙ කොල්ලො
    එකම විසදුම මේක මේ වෙලාවෙ.
    දේසපාලුවෝ කොහොමත් මේක විසදන්නෙ නෑ, උන්ට බෑ
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    නෝටි බබා;24411572 said:
    දැම්මනම් බඩූඩීන්ගෙ ඉදන් අරියි අපෙ කොල්ලො
    එකම විසදුම මේක මේ වෙලාවෙ.
    දේසපාලුවෝ කොහොමත් මේක විසදන්නෙ නෑ, උන්ට බෑ

    දෑන් news වලට කිව්වා හදිසි නීතිය දැම්ම කියලා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දාලා තියෙන්නෙ. හෙට පාර්ලිමේන්තු අනුමැතියට දානවා. ඕක කොහොමත් හෙට පාස් වෙනවා. ඊට පස්සෙ තමා බලාගන්න වෙන්නෙ කොච්චර කාලෙකටද කියලා, බොහෝ වෙලාවට මාස 3කට වෙයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,680
    113
    Ko ban? Issara koti gahapuwama wellawaththa, dehiwala check karanawane... mechara magulak welath kisima search ekak ne.. aduma gane unge office wath check karala nane
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Ko ban? Issara koti gahapuwama wellawaththa, dehiwala check karanawane... mechara magulak welath kisima search ekak ne.. aduma gane unge office wath check karala nane

    ඒවා කරනවා බන් අවශ්‍ය විදිහට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    panadure awilla iye awa kiyala pennanna cid eken sinhala un inna paththa check kalaa.ara bomba hadapu gewal paththe inne muslim minissu a paththa check kare na.sahajeewane
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    panadure awilla iye awa kiyala pennanna cid eken sinhala un inna paththa check kalaa.ara bomba hadapu gewal paththe inne muslim minissu a paththa check kare na.sahajeewane

    meka tanikara kotawanna dapu post ekak dan uba kiyanne army/police weda karanne mulim eunta support vidiyata kiylada. hadissi nitiya dala tiyena welawe. ube aramuna minsuunwa aussala kotawana eka nemeda etkota mtana. mechara deyak wela tiyennedi ubata one army ekta blame karala ea minussu karana wede pahth karala kata karanna ane ube jathyale