හදිසි මහ මැතිවරණයක් ආවොත්!!!

මහ මැතිවරණයකදී ඔබේ ඡන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 16 8.0%
  • සමගි ජන බලවේගය

    Votes: 6 3.0%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 123 61.5%
  • ජානිපෙ ඇතුළු පක්ෂ දහය

    Votes: 2 1.0%
  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 13 6.5%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    Votes: 2 1.0%
  • දෙමළ සන්ධානය

    Votes: 3 1.5%
  • මුස්ලිම් කොංග්‍රසය

    Votes: 3 1.5%
  • වෙනත්

    Votes: 32 16.0%

  • Total voters
    200

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!
    හදිසි පාර්ලිමේන්තු මහා මැතිවරණයක් ආවොත් ඔයගොල්ලෝ ඡන්දේ දෙන්නේ කාටද?
    :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: sakuntha1996

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතා ත්‍රෙඩ් දාලා සංගණනය කරනවා වගේ නේද 😂
    තෝ වගේ කුලියට පුක දෙන හුත්තිගේ පුතාලව පාරේ බල්ලෝ වගේ මරලා දාන දවස වැඩි ඈතක නෙමේ 😍🔥
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එකෙක්ටවත් දෙන්නේනැ.

    හැබැයි දැන් මහ මැතිවරණයක් තිබ්බොත් පුතානෝ තමයි අගමැති පොහොට්ටුව විපක්ෂේ ජේවීපි එකට ආසන ටිකක් වැඩිවෙයි.
     
    • Like
    Reactions: sakuntha1996

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    හරි කට්ටියක් හිටියොත් මම රනිල ඉන්න පැත්තකට දෙනව මේ වෙලාවෙ හැටියට. ඒත් වැඩේ තියෙන්නෙ බලේ තියෙනව නේ අවු 5කට ඒ නිසා දෙපාරක් හිතන්න වෙනව. ඇත්තටම ඡන්දෙ දෙන්න තරම් හිතට ගැලපෙන පක්ෂයක් නෑ. හැබැයි මේ රටට අමාරුම වෙලාවෙ කඩාකප්පල් වැඩ කරන එවුන් + රට ගැන හිතල අභියෝග බාර ගන්න අයත් මම නම් අමතක කරන්නෙ නෑ කවදාවත්.

    හැබැයි ඇත්තට වෙන දේ මෙතැන කෙනෙක් කියල තිබ්බ. පුතානෝ අගමැති.
     
    • Like
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Samajavadi Samanathaa pakshaya.
    Our chief is Mr. Sirithunga jayasooriya.

    Mama hithanne apata tama hodama darshanayak tibenne. Api meelaga rajaya hadanawa ani waryen. Eka sure dan. Api hamotama samaana salary ekak denawa. Ratey sampath okkoma thakseru karala okkotama samanawa bedanawa. Danawathun normal karanawa
     
    Last edited:
    • Wow
    Reactions: sakuntha1996