හදිසි රැස්වීමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මේ වනවිට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවලා තිබෙනවා ජනාධිපති විසින්.

    කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත

    පොලිසිය සීරුවෙන්

    අලුත් තුරුම්පුවක්
    සුභ ආරංචියක් ?
     
    • Love
    Reactions: wqe123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    හාමු රාජාණ්ඩුවක් ප්‍රකාශ කරන්නද යන්නේ? එතකොට චන්ද ඕනේ නෑ.
    පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ
    එහෙම වුනොත් අනුරගේ සිහිනය කපෝති

    ඉස්සෙලා මහා මැතිවරණයක් අවොත් හරි නේ අමාරුව
     
    • Like
    Reactions: kasunkaru

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ
    එහෙම වුනොත් අනුරගේ සිහිනය කපෝති

    ඉස්සෙලා මහා මැතිවරණයක් අවොත් හරි නේ අමාරුව
    බොරැ කතා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    " මේ වනවිට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවලා තිබෙනවා ජනාධිපති විසින් "

    Police pathita neethiya kriyathmaka kalata mala penalada courts ekka
    Or
    POHOTTUWe ewwo baya karannada meeting ??
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    JR's nephew, the blood soaked old ghoul playing every trick in the book to ensure the survivability of their political class. Those who are supporting Ranil should at least now try to understand, that this political Gollum has no interest in you. All he has is the interest to remain in power as long as he lives
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ
    එහෙම වුනොත් අනුරගේ සිහිනය කපෝති

    ඉස්සෙලා මහා මැතිවරණයක් අවොත් හරි නේ අමාරුව
    ඇයි බන් ඒ. Explain
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    JR's nephew, the blood soaked old ghoul playing every trick in the book to ensure the survivability of their political class. Those who are supporting Ranil should at least now try to understand, that this political Gollum has no interest in you. All he has is the interest to remain in power as long as he lives
    As long as the majority of citizens live in poverty it’s good for them and their political future. This is what they have been doing for the past 70+ years.
    Unfortunately people don’t understand this.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මේ වනවිට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවලා තිබෙනවා ජනාධිපති විසින්.

    කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත

    පොලිසිය සීරුවෙන්

    අලුත් තුරුම්පුවක්
    සුභ ආරංචියක් ?

    බේසබන්දු තහනම වගේම ඊටත් වඩා පොනියා⁣ට රිදෙන තින්දුවක් SC එකෙන් ආවා .

    ඒ ඌ ප්‍රජා ඒකක දාගෙන ඡන්දේ බලාගෙන සල්ලි වියදම් කරන්න ගිය එක තහනම්කලා.

    පොනිලා කියන්නේ නීතිය දන්න එකෙක් වත්, ගැට දන්න එකෙක් වත් නෙවෙයි කියලා අපි කියන්නේ කාලෙක ඉදලා. ඔහේ මොනාහරි කර කර ඉන්නවා. කවදාවක් ඡන්දයක් දිනලා නැති පොනියා ලොකු කරන් ඉන්නේ වටේ ඉන්න ආතක් පාතක් නැති උන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    JR's nephew, the blood soaked old ghoul playing every trick in the book to ensure the survivability of their political class. Those who are supporting Ranil should at least now try to understand, that this political Gollum has no interest in you. All he has is the interest to remain in power as long as he lives
    but if they dont harm us and we can live freely unlike 88/89 people will support Ranils actions
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බේසබන්දු තහනම වගේම ඊටත් වඩා පොනියා⁣ට රිදෙන තින්දුවක් SC එකෙන් ආවා .

    ඒ ඌ ප්‍රජා ඒකක දාගෙන ඡන්දේ බලාගෙන සල්ලි වියදම් කරන්න ගිය එක තහනම්කලා.

    පොනිලා කියන්නේ නීතිය දන්න එකෙක් වත්, ගැට දන්න එකෙක් වත් නෙවෙයි කියලා අපි කියන්නේ කාලෙක ඉදලා. ඔහේ මොනාහරි කර කර ඉන්නවා. කවදාවක් ඡන්දයක් දිනලා නැති පොනියා ලොකු කරන් ඉන්නේ වටේ ඉන්න ආතක් පාතක් නැති උන්.
    දොස්තර මහත්තයාටත් මේ පාර පොනිල්ටම කතිරෙ ගහන්න සිද්ද උනාම කොහොමද දෛවයේ සරදම 😝
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,535
    113
    * පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

    ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය.

    යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.

    තීන්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවය.

    *
    The Cabinet decided today to grant a special monthly allowance of Rs. 3000 to pensioners starting from September.

    It will be done till their salary anomalies are ironed out.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mey Ratey Supreme Court ekatath udin tiyena Uparima Adikaranaya 8 pass nathi gonnuth inna Cabinet Mandaley da??

    New Court hierarchy ???