හදිසි_නීතිය අවසන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හදිසි_නීතිය අවසන්

    පුද්ගලයින් 258 දෙනෙකුට මරු කැඳවමින් ඉකුත් අප්‍රේල් 21 වෙනිදා මෙරට සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ හදිසි නීතිය යළි දීර්ඝ කර නොමැති බවට වාර්තා වනවා.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා විසින් සෑම මසකම 22 වෙනිදා හදිසි නිතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබූ අතර පසුගිය ජුලි මාසයේදී නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාල සීමාව ඊයේ (22) මධ්‍යම රාත්‍රී 12 න් පසු අවසන් විය.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ ආරක්ෂක අංශ මෙහෙයුම් සඳහා මෙම හදිසි නීති රේගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මාසයේදී පියවර ගනු ලැබුවා.


    Neth news
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයයි නිවටයයි වග කියන්ඩ වෙයි ආයෙ පටන් ගත්තොත් අරුන් , මොකද හදිසි නීතිය නැති කරපු ගමන් හමුදාවට මොකුත් කරන්ඩ බැරි වෙනව, ආරක්ශාව ගැන පොන්නය සහ නිවටයා වග කියන්ඩම වෙනව..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් බුර්කා,තව්හීඩ් ජමාත් තහනම් එහෙමත් ඉවරයි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙනං ඉතින් ගෝනිබිල්ලොන්ගේ තහනමත් ඉවරයි


    41937934_303.jpg

    v2-p4-burqas-2.jpeg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් බුර්කා,තව්හීඩ් ජමාත් තහනම් එහෙමත් ඉවරයි.

    ආහ් ඔව් නේද හරිම ශෝක් වෙයි ගූ ඇන් පී පොන්සියන්ගෙ සහජීවනේ උතුරයි...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක තිබුන කියලත් ඇති වැඩේ මොකක්ද
    උන්ව නිදහස් කරපු එකනෙ කලේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම කියන්න බෑ.. යම් ආරක්ෂවක් තියනවා එකෙන් :yes:

    ගෝඨ ආවාම ඕව ඕනෙ නෑ බං :)
    ඊට පස්සෙ අපේ උන්ට තියෙන ප්‍රශ්නෙ ත්‍රස්තවාදීන්ගෙ ගුණ ගයන උන් අතුරුදහන් වෙන එක :yes: