හදිසි_නීතිය අවසන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    68731248_687669325085024_7655075706656784384_n.jpg

    තු නොදකින් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka boruwaklu neda

    කවුද බොරු කියන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල බලා ගන්ඩ පුලුවන් ,බොරු නම් උන් ඇතුලෙ ඉදී, නැත්තන් ඔක්කොම නිදහස් වෙයි බලමු වෙන දේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    කවුද බොරු කියන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල බලා ගන්ඩ පුලුවන් ,බොරු නම් උන් ඇතුලෙ ඉදී, නැත්තන් ඔක්කොම නිදහස් වෙයි බලමු වෙන දේ...
    Okun thawa tika kalekin kohomath eliye. Mama kiwwe ara police karaya kiyapu de. Video damma balapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Okun thawa tika kalekin kohomath eliye. Mama kiwwe ara police karaya kiyapu de. Video damma balapan

    පොලිස් කාරයගෙ ඒක නිවුස් වලට කිව දවල් ,වැදගත් වෙන්නෙ අල්ලපු උන් හිරේද නැද්ද කියන දේ විතරයි.,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලිස් කාරයගෙ ඒක නිවුස් වලට කිව දවල් ,වැදගත් වෙන්නෙ අල්ලපු උන් හිරේද නැද්ද කියන දේ විතරයි.,

    ආ ඉරෝසන් isis එක විකුණල හරි කමක් නෑ ගෝඨට ඡන්ද හිඟාකාපං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    පොලිස් කාරයගෙ ඒක නිවුස් වලට කිව දවල් ,වැදගත් වෙන්නෙ අල්ලපු උන් හිරේද නැද්ද කියන දේ විතරයි.,
    Sound eka adu karala hari video eka balapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඉරෝසන් isis එක විකුණල හරි කමක් නෑ ගෝඨට ඡන්ද හිඟාකාපං

    තව බොම්බ පිපිරෙනකන් බලාගෙන ඉදපන් එහෙනම්, තස්තවාදින් නලෝන එක උබලගෙ පුරුද්දනෙ,,
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගෝඨ ආවාම ඕව ඕනෙ නෑ බං :)
    ඊට පස්සෙ අපේ උන්ට තියෙන ප්‍රශ්නෙ ත්‍රස්තවාදීන්ගෙ ගුණ ගයන උන් අතුරුදහන් වෙන එක :yes:

    යම් තරමකට හරි උනත් ගෝඨා ආවා කියලා ඔක්කොම විසදෙන්නෑ :yes: බලමු