මම ඒ වැරදි කොහේවත් සාධාරණීයකරනය කරනවා උබ දැකලා තියෙනවද? අනික උබ ඔය කියපුවා බොරුත් නෙවේ. හැබැයි ඒකට දැන් වෙලාව නෙවෙයි. මහින්ද ගැනත් මට ඕනෑ තරම් කියන්න පුළුවන්. ඒකටත් මේක වෙලාව නෙවේ. උබ අවුට් යනවනේ, අපි මේ ටොපික් එකට අදාලව කතාකරමුකො.
සහජීවනයක් බෑ ඒ නිසා නූක් කරනවයි කියලා කවුරු හරි කියලා තියෙනවද? කලින් එහෙම වැඩ කරලා තියෙනවද? අනාගතයෙ එහෙම කරයිද?
අපි ප්‍රායෝගික වෙමු මචන්. කවුරුවත් කාවවත් නූක් කරන්නෙ නෑ. අද තමන්ට ඡන්දෙ ලැබුනෙ නැත්නම් හෙට ඡන්දෙ ගන්නයි උන් වැඩ කරන්නේ. උන් උන් උන්ගේ දේශපාලන ගේම් ගහවි. කමක් නෑ ගහගත්තු දෙන්. අඩුම ගානේ එකතුවෙන්න අවශ්‍යම මොහොතෙදිවත් සිංහළුන්ට එකතු වෙන්න නොදී දේශපාලන පාදඩයින්ව මැද්දට අරගෙන හේතු හදන්න එපා මචන්. ඒකයි මට කියන්න ඕන උනේ. උබත් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.