අපේ රටට විනකරපු
සතුරන්ගේ දෙපතුල ළඟ
වැඳවැටෙනා කලාකරුවන්
ඇතිතරම් දැක ඇතිමුත්
මහා කලාකරුවෙක් ඉදිරියේ
ඒ කලාකරුවාට ගෞරවයක් ලෙස
තමන්ගේ අත්දෙකම එකතු කරලා වැඳපු
දේශපාලකයකු දුටුවේ
ජාතික ජනබලවේගය තුළ පමණි
සතුරන්ගේ දෙපතුල ළඟ
වැඳවැටෙනා කලාකරුවන්
ඇතිතරම් දැක ඇතිමුත්
මහා කලාකරුවෙක් ඉදිරියේ
ඒ කලාකරුවාට ගෞරවයක් ලෙස
තමන්ගේ අත්දෙකම එකතු කරලා වැඳපු
දේශපාලකයකු දුටුවේ
ජාතික ජනබලවේගය තුළ පමණි