හදුනාගත්තොත් ඔබ මා....

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අච්චර කෝටිගනන් හොරකන් කරපු මිනීමරපු මිනිස්සුංව අතුරුදහන් කරපු උන්ව අල්ලන්න බෑ අරගලේ කරපු අරගලේ මෙහෙයවපු කොල්ලො කෙල්ලෝ අල්ලගන්න අතුරුදහන් කරන්න නම් බටලන්දයට හොදට පුලුවන්


    ඒ පැතුමා මල්වර වෙලාද බං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බලන්න අර හෙන වෑදගත් නෝනාගේ මහත්තයාගේ වෑදගත් කෙරුවාව.. එහෙන් ගෑස් වන්චාව.. මෙහෙන් ගල් කපන්නෝ ටිකට උපදේශක කම්.. අරහෙන් උසාවියෙන් වරදකරුවන් වෙච්ච එවුන්ට ඈමති කම්.. ඔක්කොම කරලා කොල්ලො අල්ලන් යනවා හිරේ දාන්න.. මරු වෑදගත් නෝනාගේ මහත්තයා.. නෝනා දන්නේ නෑද්ද දන්නේ නෑ මේවා
     
    • Like
    Reactions: haunte and Sen-lu

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ආනේ පැචුං අයියා ලංකාවට ඇවිල්ලා නේද?😚 අර කොහෙද එක්කං යන්නෙ පිලිගගැනීමේ උත්සවේටද🙄