බලන්න අර හෙන වෑදගත් නෝනාගේ මහත්තයාගේ වෑදගත් කෙරුවාව.. එහෙන් ගෑස් වන්චාව.. මෙහෙන් ගල් කපන්නෝ ටිකට උපදේශක කම්.. අරහෙන් උසාවියෙන් වරදකරුවන් වෙච්ච එවුන්ට ඈමති කම්.. ඔක්කොම කරලා කොල්ලො අල්ලන් යනවා හිරේ දාන්න.. මරු වෑදගත් නෝනාගේ මහත්තයා.. නෝනා දන්නේ නෑද්ද දන්නේ නෑ මේවා