හදුන අපේ රට ගොඩ දායිද?

monson

Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    තැරිදාර මෝඩ මාලිමා බයියන්ගේ උගත්තු :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    සමන්ත මේසන් බාස්ට කියලා අපිටත් වැඩක් කරගන්න බැරිද දන්නේ නෑ අඩු ගාණට...තාප්පයක් තියෙනවා බැඳගන්න.

     
    • Haha
    Reactions: JBLs and Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ජපානෙට පරමාණු බොම්බේ ගහල සුන්නද්දුලි කරලා දැම්මට පස්සේ තමයි ගොඩ එන්න පුළුවන් වුනේ
    ජෙප්පෝ කරන්නෙත් එක
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සමන්ත මේසන් බාස්ට කියලා අපිටත් වැඩක් කරගන්න බැරිද දන්නේ නෑ අඩු ගාණට...තාප්පයක් තියෙනවා බැඳගන්න.



    515438538_1296083851881611_6066536970395816768_n.jpg


    ඇයට වයස 78 යි, වයස අවුරුදු 16 දී තමා පූනාගල වත්තට තේ දළු නෙලන්න පය තබන්නේ.
    මීට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි මලයගම් ප්‍රජාවගේ තුන්වෙනි පරම්පරාවට තමා ඇය අයත් වන්නේ.
    ඇය නමින් රෙන්ගම්මාය...
    හරියටම අවුරුදු 62 ක් දළු කූඩය පිටේ බැඳගෙන ඇඟිලි තුඩු වල මේපමණ කරගැට ප්‍රමාණයක් එනතුරු දළු කිලෝ කීයක් නම් කඩලා ඇත්ද ?
    ඩොලර් කොච්චරක් නම් රටට ගේන්න දායක වෙලා ඇත් ද ?
    ඒ දළු නෙලපු අවුරුදු 62 ක කාලයක කුසට ආහරයක් නැතුව කී වේලක් නම් මේ අම්මා ඉඳලා ඇත් ද ?
    අව්වට පිච්චුනු වාර, වැස්සට තෙමුණු වාර,
    කූඩැල්ලන් කාපු වාර, බඹර ප්‍රහාර එල්ලවුනු වාර කෙතරම් තියෙන්නට ඇත් ද ?
    මෙතුමියට නොතෙමී ඉන්න තිබුණ එකම ලැයිම් කාමරෙත් නායට සුනු විසුණු වූ තැන වසර දෙක හමාරක්ම එකම ආපදා කඳවුරක පවුල් පනහක් සමග හිස් බලාපොරොත්තු එක්ක ජීවත් වුණු ඇය.
    අපි පසුගිය දා ශ්‍රමදානයට කබරගලට එක්වන මොහොතේ තමන් වෙනුවෙන් ඉදිවන නිවස දිහා දෑස් දල්වාගෙන සිටි මොහොත.
    ඔබ වැනි සියලු දෙනාටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කර දීම අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඇතුළු අප රජයේ ඒකායන අරමුණයි.
    මෙවැනි කාර්යයන් වෙනුවෙන් බදු ගෙවන ඔබට කෘතඥ වෙමි.
    - සමන්ත විද්‍යාරත්න -