හද-කම්පාකල-කථාවක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හද-කම්පාකල-කථාවක්

    මේ ප්‍රවෘතිය දැනට වසර 1 1/2 කට පමණ කලින් එක්තරා පුවත් පතක පලවී තිබුනා.....
    එය මගෙ හිත ගොඩක් කම්පාවට පත්කලා.....

    සිද්ධිය වෙලා තිබ්බෙ සමනල කන්ද පාමුල පිහිටි තේ වත්තක

    මේ ප්‍රදේශය තරමක් කැලෑ බද වූ අතර මෙහි කුඩා පැලක එක්තරා යුවලක් වාසය කර තිබෙනවා ඔවුන්ට වසරක පමණ කුඩා දරුවෙක්ද සිටි අතර..... දුප්පත් කමේ පතුලේ සිටි පියා සහ කුඩා පුතු අතහැර සිය බිරිද වෙනත් සැමියෙකු සමග ප්‍රදේශයෙන පලා යනවා.... නිවසේ තනිවන මෙම පුද්ගලයා වසරක පමණ වයසැති අත දරුවාද පෝෂනය කිරීමේ වගකීම පැවරෙනවා....

    ඔහුගේ ජීවනෝපය වන්නේ දර කඩා අසල පිහිටි හැටන් නගරයට ගෙන ගොස් විකිණීමයි.
    කුඩා දරුවා නිවස තුල දමා දොරගුලු ලා තම රාජකාරියට යන මෙම තරුණයා හවසට කීයක් හරි හොයගෙන දරුවාට කිරිපිටිද රැගෙන නිවසට පැමිනෙනවා...

    ‍දිනක් සිදුවන්නේ අවාසනාවන්ත සිද්ධියක්...
    දරකැඩීමට දිරච්ච ගහකට නගින ඔහු අත්තක් කඩාගෙන බිමට පතිත වන්නේ ඔහුගේ ජීවන ගමන හමාර කරමිනි....

    නිවසේ සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද....

    අසල තේ වත්තේ දලු නෙලන අයට දුගදක් දැනී විපරම් කිරීමේදී... මියගිය තරුණයාගේ කුණුවී ගිය සිරුර හමුවෙනවා... පොලිසියට දැනුම් දීමෙන් පසු තව දුරටත් සෝදිසි කිරීමේදී... දොරගුලු ලෑ නිවස තුල සිගිති අත දරුවාගේ මීයන් තැනින් තැන කෑ සිරුරද හමුවෙනවා....

    පසු විපරම -
    ‍තරුණයා ගසෙන් වැඩි ක්ෂණික මරණයක් අත්වන්නට ඇත. එහෙත් කුඩා දරුවා බඩ ගින්නේ කෙතරම් දුක් විදින්නට ඇතිද...
    සම්බුදු පහස ලද සමනල අඩවියේ මෙවැනි ඛේදවාචකයක් සිදුවුයේ කිමද....

    මෙය මා සිත කම්පා කල සත්‍ය සිදුවීමකි...:(:(:(
    ඔයාලත් මෙවැනි සිදුවීම් දන්නේනම් මෙහි සටහන් කරන්න....
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0

    pau ban:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Sad Seen Ekak Ban
    So Sadly

    a daru patiyage amma kiyana patta wesita henama gahapan.....
    a ballige kupadi wade nowuna nam podi ekaa ehema duk widala marenne naa.
    ohoma gahanunta sansaraya puraa kawadawath minis aathamayak labenne naha.

    aiyoooooooooooooooo podi patiya paw banz maaaaaaara dukai

    අනුන්ගෙ දුකකදි හිත උනු වෙන්නත් ගොඩක් සංවේදී හිතක් තියෙන්න ඕනෙ......
    ඔයාල හැමෝටම ඒ සංවේදී කම තියෙනව
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනුන්ගෙ දුකකදි හිත උනු වෙන්නත් ගොඩක් සංවේදී හිතක් තියෙන්න ඕනෙ......
    ඔයාල හැමෝටම ඒ සංවේදී කම තියෙනව

    විශේෂයෙන්ම අද බඩු මිල ඉහල යාම නිසා ජනතාව කුසගින්නේ ඉන්නවා. මිනිස්සු පිගන් අරගෙන දොරින් දොර යනවා අහාර ඉල්ලමින්.මේක තමයි රටේ තත්වය. අද රට පුරා දැඩි සාගත තත්වයක් තියෙනවා. 70-77 කාලේ මිනිස්සු සාගතෙන් හිටියේ ආහාර හිඟයක් නිසා.නමුත් අද සාගත තත්වයක් මතු වී තිබෙන්නේ අධික ලෙස ආහාර මිල ඉහල යාමයි. ඒක නිසා ඔබ අවට සිටින අය ගැන විමසිලිමත්ව සිටින්න. ඔවුන් ආහාර ඉල්ලුවොත් පුලුවන් හැකි උදව්වක්ම කරන්න. මේ තත්වය ඉදිරි වසර 6 තුලම වර්ධනය වෙන නිසා, රටේ වෙනසක් ඇති වෙනකම් අපි අපිම එකිනෙකාට උපකාර කර ගමු.සත්ව කරුණාවට ප්‍රථම මිනිසුන් වෙනුවෙන් දයාව දක්වමු. මිනිසුන් මිනිසුන්ට උදව් උපකාර කරමු. කුසගින්නේ සිටින සතුන්ට පවා උදව් කරමු.
    අද පංසල් වලට දානය ලැබෙනවා අඩුයි.පුලුවන් තරම් ගමේ පංසලට උදව් කරන්න එක් සිත් වෙමු. බුදු සරණයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    sirawatama paw ban paratta gaani giya magule machan duppath kama nisa nemey ban walaththa kama nisa oki yanna aththe ,naththam dennatama mahansi wela diyunu wenna bayda.yakoo thaman wadapu daruwa daala yanna tharam :(