විශේෂයෙන්ම අද බඩු මිල ඉහල යාම නිසා ජනතාව කුසගින්නේ ඉන්නවා. මිනිස්සු පිගන් අරගෙන දොරින් දොර යනවා අහාර ඉල්ලමින්.මේක තමයි රටේ තත්වය. අද රට පුරා දැඩි සාගත තත්වයක් තියෙනවා. 70-77 කාලේ මිනිස්සු සාගතෙන් හිටියේ ආහාර හිඟයක් නිසා.නමුත් අද සාගත තත්වයක් මතු වී තිබෙන්නේ අධික ලෙස ආහාර මිල ඉහල යාමයි. ඒක නිසා ඔබ අවට සිටින අය ගැන විමසිලිමත්ව සිටින්න. ඔවුන් ආහාර ඉල්ලුවොත් පුලුවන් හැකි උදව්වක්ම කරන්න. මේ තත්වය ඉදිරි වසර 6 තුලම වර්ධනය වෙන නිසා, රටේ වෙනසක් ඇති වෙනකම් අපි අපිම එකිනෙකාට උපකාර කර ගමු.සත්ව කරුණාවට ප්රථම මිනිසුන් වෙනුවෙන් දයාව දක්වමු. මිනිසුන් මිනිසුන්ට උදව් උපකාර කරමු. කුසගින්නේ සිටින සතුන්ට පවා උදව් කරමු.
අද පංසල් වලට දානය ලැබෙනවා අඩුයි.පුලුවන් තරම් ගමේ පංසලට උදව් කරන්න එක් සිත් වෙමු. බුදු සරණයි
එහෙම සාගතයක් නෑ , මොන පිස්සෙක්ද මේ





