හද-කම්පාකල-කථාවක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විශේෂයෙන්ම අද බඩු මිල ඉහල යාම නිසා ජනතාව කුසගින්නේ ඉන්නවා. මිනිස්සු පිගන් අරගෙන දොරින් දොර යනවා අහාර ඉල්ලමින්.මේක තමයි රටේ තත්වය. අද රට පුරා දැඩි සාගත තත්වයක් තියෙනවා. 70-77 කාලේ මිනිස්සු සාගතෙන් හිටියේ ආහාර හිඟයක් නිසා.නමුත් අද සාගත තත්වයක් මතු වී තිබෙන්නේ අධික ලෙස ආහාර මිල ඉහල යාමයි. ඒක නිසා ඔබ අවට සිටින අය ගැන විමසිලිමත්ව සිටින්න. ඔවුන් ආහාර ඉල්ලුවොත් පුලුවන් හැකි උදව්වක්ම කරන්න. මේ තත්වය ඉදිරි වසර 6 තුලම වර්ධනය වෙන නිසා, රටේ වෙනසක් ඇති වෙනකම් අපි අපිම එකිනෙකාට උපකාර කර ගමු.සත්ව කරුණාවට ප්‍රථම මිනිසුන් වෙනුවෙන් දයාව දක්වමු. මිනිසුන් මිනිසුන්ට උදව් උපකාර කරමු. කුසගින්නේ සිටින සතුන්ට පවා උදව් කරමු.
    අද පංසල් වලට දානය ලැබෙනවා අඩුයි.පුලුවන් තරම් ගමේ පංසලට උදව් කරන්න එක් සිත් වෙමු. බුදු සරණයි

    එහෙම සාගතයක් නෑ , මොන පිස්සෙක්ද මේ
    :oo::oo:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    :oo::oo::oo::oo::P:P:P ජන දුක හදුනන ජනතාවාදී..... ඔබගේ සිතැගි ඉටුවේවා........
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    a daru patiyage amma kiyana patta wesita henama gahapan.....
    a ballige kupadi wade nowuna nam podi ekaa ehema duk widala marenne naa.
    ohoma gahanunta sansaraya puraa kawadawath minis aathamayak labenne naha.
    ammapa attha machan,eath e hutthita labana aathme wena dewal wela wadak na,wesiyo duk widala me aathmema marenna ona,shit
    thx wathila post ekata
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mee siddiye fotoes wagayak newspapers wala giya machan......anyway very sad story.....
    ඔව් පොඩි එකාගෙ පොටෝ එකකුයි. ඒ මනුස්සයා මැරිල හිටිය තැන පොටෝ එකකුයි..

    ඒක සිද්ධ වෙලා සෑහෙන කල් ඒත් මගෙ හිත ඇතුලෙ ඒක තවමත් හොල්මන් කරනව....