bumpමචන්ල පොඩි ප්රශ්නයක් තියෙනව
අඹයාළුවො ටෙලිනට්යයේ "කටු අකුලේ" කියන ගීතයේ
කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???
දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්![]()



bumpමචන්ල පොඩි ප්රශ්නයක් තියෙනව
අඹයාළුවො ටෙලිනට්යයේ "කටු අකුලේ" කියන ගීතයේ
කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???
දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්![]()



ස්තූතී යාලු ක්ලෑරන්ස් විජේවර්දනයන් කියන්නෙ ශ්රී ලාකීය සංගීතයේ හෑරවුම් ලක්ශයක් කියලයි මම හිතන්නෙ විශේසයෙන් කන්ඩායම් සඔගීතයෙ පියා ඔහුයි.. විනාඩි15ක් ඈතුලත වචන ලියල, තනුව දාල සගීතවත් කරල ගීතයක් පටිගත කරන තෑනට ගේන්න පුලුවන් ලංකාවෙ බිහිවුන එකම සංගීතවේදිය ඔහුයි..නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...
eth mchn meke tiyenne "ahale" kiyalaඑකේ තියෙන්නේ "ඇහැරේ" කියල නේද මචෝ.!![]()
අපරාදේ තොට පඩි ගෙවන්නේ.......![]()
ලොල් !! හෙන්රි කල්දේරාගේ දුවද ?![]()

තොපි දෙන්නම හැමිනියව්......!! 

මා විසින් ලබා දුන් ඉගි ඔස්සේ ඔබ ගමන් කර ඇති අයුරු ප්රශංසනීයයි සහෝ.. ඔව් ඔබ පවසනා දේ සහතික ඇත්ත.. මීටත් එහා ගිය තවත් ගැටළු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.. එය එක් එක් පුද්ගලයන්ට සාපේක්ෂවන අතර කාලානුරූපි වනවා.. ඒ නිසාවෙන්මයි මා මෙහි ප්රශ්ණ 100ක් පමණ ඇති ගීයක් යැයි සදහන් කරන්නේ...
පද දෙකකින් සමාජයේ දායාද සිරිත දුප්පත් පොහොසත් සමාජ ස්ථර දෙකට දෙආකාරයකින් බලපා ඇති සැටි විශිෂ්ට ලෙස ඉදිරිපත් කර ඇති අයුරු බලන්න.!
මෙහි අන්තරා කොටස් දෙක විවාහ ජීවිතයේ හොඳ සහ නරක වෙන වෙනම දක්වන කොටස් දෙකකි.!
මෙයින් සංසාරය කෙටි කර ගැනීම සඳහා විවාහ බන්ධනයේ ඇති බාධාව ඉස්මතු කොට පෙන්වන අයුරු ප්රශංසනීය බව නොකියාම බැරිය.!
මචන්ල පොඩි ප්රශ්නයක් තියෙනව
අඹයාළුවො ටෙලිනට්යයේ "කටු අකුලේ" කියන ගීතයේ
කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???
දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්![]()
eth mchn meke tiyenne "ahale" kiyala
කටු අකුලේ මල් ඇහැළේ
රළු අහසේ තරු හිනැහේ.......//
කටු අකුලේ මල් ඇහැළේ
තුඩින් තුඩේ රැවුනැගේ
කුරුළු ගී ගායනා
කුලින් කුලේ වැතිරේතේ
සුදුවළා පාවෙනා
ළමයින් සුවදයි
කදුලක දිලිසෙයි
අදුරු විමානේ
රන් මිනි පහනයි
තුඩින් තුඩේ ..........
Artist : Edward Jayakody
http://sinhalahitsongs.blogspot.com/2010/06/katu-akule.html
උඹේ ගීතය දාපන් මචන් මෙතනට... එකක් හොදේ..![]()





සහෝ ගීතයනම් කාලෙකින් ඇහුවෙ නෑ.. එත් පදටික දාන්නම් ඔබේ දැනගැනීමට....
කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ


දුෂ්කර ජීවිතයක් ගෙවුවත් ළමයි ළමයිමය.. ළමා ගතිය කුණු බක්කියක හැදුනද... රජමාලිගයක හැදුනද එකමය.. අන්න ඒ ළමාගති එළිකරමින් දුප්පත් පවුලක දුෂ්කර ජීවිතයක් ගෙවුවද.. වෙනසක් නැත.. ඉදින් රචකයා පවසන්නේ ඒ දුප්පත් පවුලේ ළමයා නැමති මල පිපී සුවද දෙන්නට සුදානම් බව හෙවත්.. ළමයා කොහේ හිටියත් ළමයා බවත්.. ඒ ළමයාගේ ළමා මනසේ සුන්දරත්වය කටු අකුලක හැදුනත් පිපෙන මලකින් හමනා සුවද සේ ගලායන බවත් යැයි මට හැගේ.. ඒදේ සිදුවීමට මලක් ඇහැලී පලක් නැත ඇහැරෙනවා මිසක..thnx saho..
e kiyanne "ahale" newei "ahare" neda?![]()