හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

kassa144

Member
Dec 11, 2008
120
10
0
මචන්ල පොඩි ප්‍රශ්නයක් තියෙනව
අඹයාළුවො ටෙලිනට්‍යයේ "කටු අකුලේ" කියන ගීතයේ
කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???:confused::confused::confused::confused::confused:
දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්
:yes::yes::yes::yes::):):):)
bump:(:(:(
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...

    ස්තූතී යාලු ක්ලෑරන්ස් විජේවර්දනයන් කියන්නෙ ශ්‍රී ලාකීය සංගීතයේ හෑරවුම් ලක්ශයක් කියලයි මම හිතන්නෙ විශේසයෙන් කන්ඩායම් සඔගීතයෙ පියා ඔහුයි.. විනාඩි15ක් ඈතුලත වචන ලියල, තනුව දාල සගීතවත් කරල ගීතයක් පටිගත කරන තෑනට ගේන්න පුලුවන් ලංකාවෙ බිහිවුන එකම සංගීතවේදිය ඔහුයි..

    ඒවගේම කියන්න ඕනෙ ක්ලෑරන්ස් විජේවර්දනයන් ඕනම කුනු හරපයක් රසිකයාට ඉතාමත්ම මියුරුලෙස කියන්න පුලුවන් කෙනෙක්..
     

    kassa144

    Member
    Dec 11, 2008
    120
    10
    0
    එකේ තියෙන්නේ "ඇහැරේ" කියල නේද මචෝ.!:D:yes:
    eth mchn meke tiyenne "ahale" kiyala

    කටු අකුලේ මල් ඇහැළේ
    රළු අහසේ තරු හිනැහේ.......//
    කටු අකුලේ මල් ඇහැළේ

    තුඩින් තුඩේ රැවුනැගේ
    කුරුළු ගී ගායනා
    කුලින් කුලේ වැතිරේතේ
    සුදුවළා පාවෙනා

    ළමයින් සුවදයි
    කදුලක දිලිසෙයි
    අදුරු විමානේ
    රන් මිනි පහනයි

    තුඩින් තුඩේ ..........

    Artist : Edward Jayakody
    http://sinhalahitsongs.blogspot.com/2010/06/katu-akule.html
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පද දෙකකින් සමාජයේ දායාද සිරිත දුප්පත් පොහොසත් සමාජ ස්ථර දෙකට දෙආකාරයකින් බලපා ඇති සැටි විශිෂ්ට ලෙස ඉදිරිපත් කර ඇති අයුරු බලන්න.!:confused::rolleyes::D:yes:

    මෙහි අන්තරා කොටස් දෙක විවාහ ජීවිතයේ හොඳ සහ නරක වෙන වෙනම දක්වන කොටස් දෙකකි.!

    මෙයින් සංසාරය කෙටි කර ගැනීම සඳහා විවාහ බන්ධනයේ ඇති බාධාව ඉස්මතු කොට පෙන්වන අයුරු ප්‍රශංසනීය බව නොකියාම බැරිය.!:love::cool:
    මා විසින් ලබා දුන් ඉගි ඔස්සේ ඔබ ගමන් කර ඇති අයුරු ප්‍රශංසනීයයි සහෝ.. ඔව් ඔබ පවසනා දේ සහතික ඇත්ත.. මීටත් එහා ගිය තවත් ගැටළු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.. එය එක් එක් පුද්ගලයන්ට සාපේක්ෂවන අතර කාලානුරූපි වනවා.. ඒ නිසාවෙන්මයි මා මෙහි ප්‍රශ්ණ 100ක් පමණ ඇති ගීයක් යැයි සදහන් කරන්නේ...

    ඔබ මේ ගීය අවබෝධකරගෙන ඇති ආකාරය හා ඔබේ කමෙන්ටුවනට හිසනමා ආචාර කරමි..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ල පොඩි ප්‍රශ්නයක් තියෙනව
    අඹයාළුවො ටෙලිනට්‍යයේ "කටු අකුලේ" කියන ගීතයේ
    කටු අකුලේ මල් "ඇහැරේ ද " නැත්නම් "මල් ඇහැලේද "???:confused::confused::confused::confused::confused:
    දන්න එකෙක් කියපල්ලකො ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::):):):)

    සහෝ ගීතයනම් කාලෙකින් ඇහුවෙ නෑ.. එත් පදටික දාන්නම් ඔබේ දැනගැනීමට....



    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ
    රළු අහසේ තරු හිනැහේ
    කටු අකුලේ මල් ඇහැරේ

    තුඩින් තුඩේ රැව් නැගේ
    කුරුළු ගී ගායනා
    කුළින් කුළේ වැතිරෙතේ
    සුදු වළා පාවෙනා

    ළමයින් සුවඳයි
    කඳුළක දිලිසෙයි
    අඳුරු විමානේ
    රන්මිණි පහනයි

    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ
    රළු අහසේ තරු හිනැහේ
    කටු අකුලේ මල් ඇහැරේ

    අනාථ දෑසේ
    කෙම්බිම ඔබමයි
    මිලාන ලෝකේ
    හසරැලි උයනයි

    තුඩින් තුඩේ රැව් නැගේ
    කුරුළු ගී ගායනා
    කුළින් කුළේ වැතිරෙතේ
    සුදු වළා පාවෙනා

    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ
    රළු අහසේ තරු හිනැහේ
    කටු අකුලේ මල් ඇහැරේ

    ගී පද : බන්දුල නානායක්කාරවසම්
    ගීත මියැසිය : ආනන්ද ගමගේ
    ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්


     
    Last edited:

    kassa144

    Member
    Dec 11, 2008
    120
    10
    0
    eth mchn meke tiyenne "ahale" kiyala

    කටු අකුලේ මල් ඇහැළේ
    රළු අහසේ තරු හිනැහේ.......//
    කටු අකුලේ මල් ඇහැළේ

    තුඩින් තුඩේ රැවුනැගේ
    කුරුළු ගී ගායනා
    කුලින් කුලේ වැතිරේතේ
    සුදුවළා පාවෙනා

    ළමයින් සුවදයි
    කදුලක දිලිසෙයි
    අදුරු විමානේ
    රන් මිනි පහනයි

    තුඩින් තුඩේ ..........

    Artist : Edward Jayakody
    http://sinhalahitsongs.blogspot.com/2010/06/katu-akule.html

    උඹේ ගීතය දාපන් මචන් මෙතනට... එකක් හොදේ.. :frown::frown::frown:

    mekata sup ekak deepan saho:D:D:yes::yes::yes:
     

    kassa144

    Member
    Dec 11, 2008
    120
    10
    0
    සහෝ ගීතයනම් කාලෙකින් ඇහුවෙ නෑ.. එත් පදටික දාන්නම් ඔබේ දැනගැනීමට....



    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ
    රළු අහසේ තරු හිනැහේ
    කටු අකුලේ මල් ඇහැරේ

    thnx saho..
    e kiyanne "ahale" newei "ahare" neda?:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    thnx saho..
    e kiyanne "ahale" newei "ahare" neda?:):)
    දුෂ්කර ජීවිතයක් ගෙවුවත් ළමයි ළමයිමය.. ළමා ගතිය කුණු බක්කියක හැදුනද... රජමාලිගයක හැදුනද එකමය.. අන්න ඒ ළමාගති එළිකරමින් දුප්පත් පවුලක දුෂ්කර ජීවිතයක් ගෙවුවද.. වෙනසක් නැත.. ඉදින් රචකයා පවසන්නේ ඒ දුප්පත් පවුලේ ළමයා නැමති මල පිපී සුවද දෙන්නට සුදානම් බව හෙවත්.. ළමයා කොහේ හිටියත් ළමයා බවත්.. ඒ ළමයාගේ ළමා මනසේ සුන්දරත්වය කටු අකුලක හැදුනත් පිපෙන මලකින් හමනා සුවද සේ ගලායන බවත් යැයි මට හැගේ.. ඒදේ සිදුවීමට මලක් ඇහැලී පලක් නැත ඇහැරෙනවා මිසක..