සීමා ප්රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!
මේ අබේවර්ධන මහත්තයා කියපු 100 වෙනි ගීතය වෙන්න ඕන මගේ මතකයේ හැටියට.. එතුමන් මියගිය පසු නිරංජනා මහත්මියත් ගීත ගායනය සම්පූර්ණයෙන්ම අත්හැරි දැම්මා.. [FONT="]ඒ වෙනකොටත් එතුමිය ගායනා ලෝකයෙ ඉහලින්ම හිටිය කෙනෙක්.. ගිය වසරේ
නිකුත් වුන රන් දිවයින[/FONT] ඇල්බමයේ තිබූ ගීතයක් මට මතක් වුණා.. මෙය ඔහුට පමණක් නොව අප සියලු දෙනාටම පොදු ගීයක් කියලයි මට නම් හිතෙන්නෙ.. 
[FONT="]
අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට[/FONT]
[FONT="]සිවුරියනේ හිත සතුටින් නිදන්නට[/FONT]
[FONT="]මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට[/FONT]
[FONT="]පුළුවනි මරණ මංචකයේ වුවද මට[/FONT]
[FONT="]දහදිය දිය උනේ නෑ මාලිගා වල[/FONT]
[FONT="]කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල[/FONT]
[FONT="]ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල[/FONT]
[FONT="]කරගැට මතු වුණේ නගුලට උදැල්ලට[/FONT]
[FONT="]මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී[/FONT]
[FONT="]මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී[/FONT]
[FONT="]ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී[/FONT]
[FONT="]අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී
[/FONT][FONT="]සුනිල් ආරියරත්නයන් තමා ලියුවේ
තනුව සහ සංගීතය වික්ටර් රත්නායකයන්ගෙ වෙන්න ඕන..

[/FONT]
[FONT="]
අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ ගීත ඉදිරියේදිත් පලවේයැයි කියලා හිතනවා.. ගොඩක් ආදරේ කරන ගායකයෙක්.. තාම ත්රෙඩ් එකේ මුල් කොටස් කියවන්න බැරි වුණා හරියකට.. හෙමිට කියවන්න ඕන..
[/FONT]

dala iwarada?
