ගොඩාක් ස්තුතියි අයියේ...මමත් හරිම වාසනාවන්තයි ඔබ වැනි සොදුරු මිනිසෙකුගෙන් මෙවන්වූ සහතිකයක් ලැබීම ගැන.අවංකව ම කියන්නේ ඇඩුනා..............
බිරිද ඇවිත් අහනව අඩන්නේ ඇයි කියලා........
ඔබේ පෝස්ට් එක පෙන්නුවාම ඇය ගියේ හිස වනමින්..............ඇය ඒ විදියට හිස වනන්නේ දුක හිතුනා ම.........
විවාහය කියන්නේ ඇත්තට ම වගකීමක්....ආතල් එකක් නෙවෙයි.........
බොන්ස්, දෙමාපියන් නිසා නම් විවාහ වෙන්නේ....නැවත පොඩ්ඩක් හිතන්න.....
හේතුව, ප්රශණයක් ඇති කර ගත්තොත් ඔබ පස්සේ....ඒ දුකත් දෙමාපියන්ට........
ඔබ ඉතාම මෘදු හදක් ඇත්තෙක්....ඔබ වැන්නෙක් ලබන්නට තරුණියක් පින් කර තිබිය යුතුය......
එවැන්නන් දුලබය......ඒ තුරුණු ළිය ඔබට ලැබේවා.....
ජීවිතය, ජීවිතයක් ලෙසට ගෙවා ගන්නට වාසනාව ලැබේවා....!
ඇත්තටම කියනවනම් අර මම කිවුව කදුලුත් එක්ක ගොඩාක් දේවල් පිටවෙලා ගියා කියලයි මට හිතෙන්නේ, එත් එක්කම අම්මට වැදලා අර එයාලාට තීරණය කරන්න කියන එක කිවුවට පස්සේ හිත පුදුමාකාර විධිහට සැහැල්ලු උනා. ඇත්තටම ආපසු එන ගමනේදී මම ආවේ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන්. සත්තයි.



. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය.

