හැන්කොකාට මන් සුබ පතනවා ඉස්සරහටම යන්න ලැබෙන්නේ කියලා..

ඒ වගේම රත්තරංටත් සුබ පතනවා ගොඩ යන උන්ට දිරි දෙන එකට..



ඒ වගේම රත්තරංටත් සුබ පතනවා ගොඩ යන උන්ට දිරි දෙන එකට..







හැබැයි මුගේ වාහන ගැන තියෙන දැනුම අගහන්න ඕන. මොකද වාහන ගන්නවයි කියන්නේ ඉතින් පට්ටම කේස් එකක් තමයි. ඕන තරම් අහුවෙලා සල්ලි ටිකට කෙල වෙන්න පුලුවන්. ඒ රිස්ක් එක අරන් වැටෙන්නේ නැතිව මූ ගේම ගහන එක එළ වැඩක්. 


digatama gema gahapan!
oyage thread okkoma kiyawanawa. ewalin ideas godak gaththa
itath wada hithata hayyak awe e thread walin.
Bambuwa thama....malakadayage..
mangkolla kala gewal puchchala enawa methanda ekeka magul ussagane.
Mangkolla kapu ahinsaka minisunge badutika hanganawa athi metike..........




හැන්කොකාටනම් මොකද ඌට වැඩේ පටන් ගන්න හොඳ ප්‍රාග් ධනයක් තියෙන්න ඇති. අපිටත් ලක්ෂ 35ක් විතර තියෙනව නම් සහ ලාවට වාහන ගැන සහ මාකට් එක ගැන දන්නව නම් 80ක් එකයි 50ක් හදිසියෙන් 2ක් විතර තියන් දෙන්න පුලුන්. ඒකෙන් තව වාහන අරන් ආපහු දෙනව.හැබැයි මුගේ වාහන ගැන තියෙන දැනුම අගහන්න ඕන. මොකද වාහන ගන්නවයි කියන්නේ ඉතින් පට්ටම කේස් එකක් තමයි. ඕන තරම් අහුවෙලා සල්ලි ටිකට කෙල වෙන්න පුලුවන්. ඒ රිස්ක් එක අරන් වැටෙන්නේ නැතිව මූ ගේම ගහන එක එළ වැඩක්.
මාත් මේ දවස්වල පොතක් කරන ගමන් ඉන්නේ පොත් 1500 ටාගට් එක. කෙලින්ම ලක්ෂ 10+ හැබැයි ඉතින් වැදගත් විදියට කරන්න බෑ හිඟන්නො වගේ බස්වල විකුනන්න වෙනව.![]()
Oka welawakata monawa kiyawanawada manda. nikan marmite gagannawa. Bt uge honda paththakuth thiyanawa. eka agaya karanna onaඋගේ උත්සාහය අගයපන් බන්...

hankoka ela kolla, matath career guidance info session ekak set kala, jaya wewa !!!