කාලෙකින් එලකිරි ආවහම සතුටුදායක දෙයක් කියන්න හිතුනා
මහන්සි වෙලා මේකේ ත්‍රෙඩ් දදා කොල්ලන්ට ගොඩ එන්න මම දන්න විදිහට මම කියල දුන්න. ඒවගෙන් සමහරු ප්‍රයෝජන ගත්තා. සමහරු මෝඩ ආතල් ගත්තා. සද්දෙයි පඩගදයි හැරෙන්න යමක් ඉතුරු නොවුනත් ගෙදරින් කකා හාල් වෙවී රේස් පදිනවා කියලා පුරසාරම් දෙඩෙව්ව හිකනල්ලුත්, කරන්න දෙයක් නැතුව ඔන්ලයින් ලැගන් ඉන්න අපතයොත්, එහෙන් මෙහෙන් ඒවගේ රගලා ගියා.
ඒ වගේම අන්තර්ජාලය සහ එලකිරිය විනෝදාස්වාදය, දැනුම වැඩිකර ගැනීමට මෙන්ම මිතුරු සමාජයක් ලෙස පාවිච්චි කරන මල්ලිලා වැඩ ගත්තා
ඒ අතර එක කොල්ලෙක් ගැන කියන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ
හන්කොකා නොහොත් hancock මල්ලි,
ඇත්තම කිව්වොත් මූ මම ෆේස් බුක් එකේ උන්නොත් පුදුම වදයක් දෙන්නේ.

ඒත් මූට ගොඩ එන්න පුලුවන් එකෙක් කියන විශ්වාසේ තිබ්බ නිසා හැකි සෑම විටම මූව සම්බන්ද කරගත්තාදෙයියනේ කියලා අපේ කොල්ලා දැන් වාහන විකුනලා ලක්ශ 5ක් ඉතර වගේ හොයාගත්තා....


සුභපැතුම් මල්ලියේමට ඊටත් වඩා මුගේ අගය කරන්න එක කාරනයක් තියෙනවා. මූ හැම ඩීල් එකක්ම කලාම එක කතාකරලා රත්තරං අයියේ මෙහෙමයි උනේ කියන්න මූට කෙලෙහිගුනේ තිබ්බා. අන්න ඒක දිගටම තියාගනින් මල්ලි
උබේ කිරිකජු වයසට උබ ගහන ගේම අගය කරනවා. දියුනුවෙන් දියුනුවට පත්වේවායි ප්‍රාර්තනා කරනවා
මම උබට කිව්ව ව්‍යාපාරික වශයෙන් තියෙන දුර්වලතා හදාගනින් ඒ වගෙම කටත් පොඩ්ඩක් පාලනේ කරගනින්

, නිහතමානී වෙයන්උබ තාම කිරිකජු පොඩි එකෙක්. උබට තව ඉගෙනගන්න අද්දැකීම් ලබන්න දේ එමටයි

හැම සිංහල කොල්ලෙක්ටම මම කරන සුභපැතුම උබටත් කරනවා,,,,
හොදට ඉගෙනගෙන, ඒ වගෙම ආර්තික වශයෙන් දියුනු වෙලා රටේ බැබලෙන මිනිහෙක් වෙයන්.
මේ උබේ දියුනුවීමේ උත්සාහයට උපහාරයි... අද්‍යාපනයත් මේ වගේ උනන්දුවෙන් කරපන්
ගෝත්‍රික ලමා අපචාරියාගේ පිලිකා රෝගීන්ට එරෙහි "ආර්තික" යුද්ධයේ අනාගත සිංහල සෙනෙවියෙක් වේවායි පතමි
Last edited:






ඈ අර හැන්කොකා හොද ලමයෙක් වෙලා...... 
