hoda hoda![]()
හන්කොකා
කොන්ග්රට්ස්
රත්තරන් මොකෝ බන් උබ සද්ද වහල

හන්කොකා ගේ සාර්ථකත්වයටයි, ඊට උදවු කරපු රත්තරන් ටයි ජය වේවා!!!
මට රත්තරන් දාපු තෙඩ් ටික හොයලා දපල්ලකෝ පුලුවන්නම් හොයාගන්න බැ බන්
හැන්කොකාටනම් මොකද ඌට වැඩේ පටන් ගන්න හොඳ ප්රාග් ධනයක් තියෙන්න ඇති. අපිටත් ලක්ෂ 35ක් විතර තියෙනව නම් සහ ලාවට වාහන ගැන සහ මාකට් එක ගැන දන්නව නම් 80ක් එකයි 50ක් හදිසියෙන් 2ක් විතර තියන් දෙන්න පුලුන්. ඒකෙන් තව වාහන අරන් ආපහු දෙනව.හැබැයි මුගේ වාහන ගැන තියෙන දැනුම අගහන්න ඕන. මොකද වාහන ගන්නවයි කියන්නේ ඉතින් පට්ටම කේස් එකක් තමයි. ඕන තරම් අහුවෙලා සල්ලි ටිකට කෙල වෙන්න පුලුවන්. ඒ රිස්ක් එක අරන් වැටෙන්නේ නැතිව මූ ගේම ගහන එක එළ වැඩක්.
මාත් මේ දවස්වල පොතක් කරන ගමන් ඉන්නේ පොත් 1500 ටාගට් එක. කෙලින්ම ලක්ෂ 10+ හැබැයි ඉතින් වැදගත් විදියට කරන්න බෑ හිඟන්නො වගේ බස්වල විකුනන්න වෙනව.![]()
රත්තරං;16815265 said:දැන් සද්දේ නෑ. වැඩ විතරයි - මේ ටිකේ අපි බිසී නේ බන්
ps -අර සිරිපාලය චිරුබා වගේ ගෝතයෝ එක්ස්පෝස් උනාම කලකිරුන බන්. මේකේ මේ පුක ඉරාන කෑ ගහන උන් බහුතරයක් චූ කරලා පයිය හොල්ල ගන්නවත් බැරි හිපාටුවෝ.









රත්තරං;16815281 said:වරෙන් සල්ලි කාරයෙක් වෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1564346
අපි කොහේ කොතැනද? - http://www.elakiri.com/forum/showthread.php?p=16081109&posted=1
සමාජගත ආර්තික සංකල්ප හා අපි - http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242
ආදරනීය මල්ලියේ.. - http://www.elakiri.com/forum/showthread.php?t=1578212


කකා බිබී නෙට් එකට වෙලා හිටපු මං වගෙ එවුන් කීදෙනෙක්ට රත්තරං අයිය දාපු ත්රෙඩ් වලින් ගොඩ ගිහින් ඇද්ද. තමන් කර කර ඉන්න වැඩේම තව එකෙක්ට කියල දෙන අය ලංකාවෙ ඇත්තෙම නෑ අද කාලෙ. රත්තරං දාපු ත්රෙඩ් උනන්දුවෙන් හිතල කියවනවනම් පේනව අපි සල්ලි හම්බ කරන්න ජොබ් කර කර දවසම පූජ කරල කොච්චර නිකං කාලෙ නාස්ති කරගන්නවද කියල. අන්තිමට හැරිල බලද්දි ජීවිතෙන් බාගයකටත් වඩා ජීවත් වෙලා නෑ.

බොහොම ස්තුතියි සීයෙහන්කොකාට ජයවේවා!!!!!!
ලොකු අකුරෙන් ම දානවා......![]()



thanks and good luck machanCongrats cokadigatama gema gahapan!
mamath podi business ekak patan aran thiyanne langadima EK dannam
Thanks Raththaran ayyeoyage thread okkoma kiyawanawa. ewalin ideas godak gaththa
itath wada hithata hayyak awe e thread walin.
Thank you so much! budu saranayi
rep+


aaaa hankoka, mu yanawa uni eka madden boss wage car eke, kaatada adambarahankoka ela kolla, matath career guidance info session ekak set kala, jaya wewa !!!













)


