හන්ගොවෙර් ද්රින්ක්
බීල පහුවදාට අමාරුවට කරන්න හොඳ මොනවද? තායිලන්තේ ගිය වෙලාවේ එහෙ ශෝප්ස් වල තිබුන මේ වගේ ද්රින්ක් එකක්, ඒක ගැහුවහම ආරුව කොහෙන් ගියද නෑ
මේවා ලංකාවෙ ගන්න නැද්ද?