තූ නොදකිං...
බෙට්ට හිරවෙලා තටමනවා වගේ කියන මේ කැත සිංදුව අහලා මට වමනේ ගියා.
මේකට කැතයි කියන්න එක කොන්ද පන තියන විනිසුරුවෙක් නෑ...
උඩින් තියන එක අහනකොට හිත විසිරෙනව බං....වීදුරුවකට ගලකින් ගහල වගේ හැඟීමක් එන්නේ....
පරණ සිංදුව නම් භාවනාවක් වගේ....![]()
ඔය මට දැනෙන හැටි...උඹලට කෝමද දන්නෑ...
එක එක්කෙනාගේ රුචිය වෙනස් නේ![]()