හන්තාන සරසවිය ගැන ලිවු පද♪♫♫♫♪♪

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    2q2lkit.gif

    thanks bro:yes::yes:
     

    Wal Bada

    Well-known member
  • මේක මම ලියපු කවියක්. ගායකයෙකුට දෙන්න අවුරුදු 12ක් තිස්සේ හිතන් හිටියට බැරි උණා:(

    හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
    සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
    කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
    මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න

    මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
    ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
    දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
    මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද

    මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
    අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
    හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
    හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
    (1999)
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ.......
    කිමද කුමරි නෙතු කදුළැලි පුරවන්නේ...........



    ගායනය/සංගීතය විශාරද දයාරත්න රණතුංග
    ගේය පද - සිරි සමන් විජේතුංග

    සුවිශේෂතම කරුණ - ගීය රචනා කළ රචකයා මගේ ආදරණිය පියාණන්ය.........
    wanna thanx for your dad...adena song ekak liwata...:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හන්තාන,,,,පින්තුරක් දැක්කත් පපුව පිච්චිලා යනවා....
    සොදුරු අතීතයක අමිහිරි මතකයන්
    පපුව පලාගෙන ඇස්දෙක ඉස්සරහට
    කඩාගෙන වැටෙනවා....