
wanna thanx for your dad...adena song ekak liwata...සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ.......
කිමද කුමරි නෙතු කදුළැලි පුරවන්නේ...........
ගායනය/සංගීතය විශාරද දයාරත්න රණතුංග
ගේය පද - සිරි සමන් විජේතුංග
සුවිශේෂතම කරුණ - ගීය රචනා කළ රචකයා මගේ ආදරණිය පියාණන්ය.........

හන්තාන,,,,පින්තුරක් දැක්කත් පපුව පිච්චිලා යනවා....
සොදුරු අතීතයක අමිහිරි මතකයන්
පපුව පලාගෙන ඇස්දෙක ඉස්සරහට
කඩාගෙන වැටෙනවා....








