හන්තාන සිහිනේ.................
මාර තේරුමක් තියන ගීතයක් කියලා තේරෙනවා
හිතට වදිනවා හොදටම
ලියවෙන්නත් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඇති
නිවාඩු දවසේ තමන්ගේ අර්ථකථනය දාහල්ලා
පොඩියට හරි දාපල්ලා
මාර තේරුමක් තියන ගීතයක් කියලා තේරෙනවා
හිතට වදිනවා හොදටම
ලියවෙන්නත් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඇති
නිවාඩු දවසේ තමන්ගේ අර්ථකථනය දාහල්ලා
පොඩියට හරි දාපල්ලා

මං දන්නා විදියට මෙහෙමයි....
මේක සම්බන්ද පේරාදෙණිය කැම්පස් එකට....
හන්තාන සිහිනේ...
ඔකේ කෙල්ලෙක් තමන්ගේ ලේක්ච්ර්ට ආදරේ කරනවා...
බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ....
ඌත් එක දන්නවා...
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ....
සංසාර සිහිනේ...
කෙල්ල උගේ තුරුලට එන්න අහනවා ...
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
නමුත්
ලෙක්චරර් ඉන්නේ උගේ wife මැරිච්ච දුකෙන්...
එනිසා කෙල්ලට කැමතිවෙන්නත් බෑ එන්න එපා කියනවා ...
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ.....
නොයනු මැන ළඳුනේ...
කෙල්ල යන්නෙත් නෑ ,
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
කියන්නෙත් නෑ ...
පේන දුරින් ඉන්න කියනවා කවදාහරි එන්නං කියලා ...
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...
Last edited:




