හන්තාන සිහිනේ.................

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හන්තාන කියන්නේ ආදරයක උල්පතක් වගේ
    එත් ඒ උල්පතේ ඉඩෝර කාලෙට ගලන්නේ විරහව කියන කදුළු
    ඒ ඉඩෝරයට අහු උන ගොඩක් අය ඉන්නවා
    හන්තාන කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ ආදරය විරහව අතර දෝලනය වෙන
    කෙනෙක්ට හොද පට්ට වැටෙද්දී අනිත් කෙනාට නරක පැත්ත වැටිලා
    ඒ මතකයන් හන්තාන සමගින්ම වැළලිලා යාවි
    අපිට මේ වගේ ගීත ඇහෙද්දී මතකයන් අලුත් වෙයි
    තනියම හිනා යාවි තනියම දුකක් හිතෙයි
    ජීවිතය යනු එයයි