හන්දියෙ උන්ට මොකද උනේ..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හන්දියෙ උන්ට මොකද උනේ..

    macth එකත් ඉක්මණට ඉවර වුනු හින්දා
    හන්දියට ගියෙ කම්මැලිකමට
    එහෙත් එතනදි අහපු දැකපු දේ දැකල
    තාම කරකැවිල්ල වගේ..
    ඉස්සර john cena vs randy ortan වගේ
    දුටු තැන ඇරගන්න අපේ කොල සුනිල් අය්යයි,රතු විජෙයි
    අද එකට carrom ගහනවා
    උන් දෙන්න අද කතා කරන්නෙ එකතු වෙලා
    poster ගහන සීන් එකක් ගැන
    මම ඇස් දෙකත් පිහ දාල බැළුවා හීනයක් නෙවෙයි..
    ඒ මදිවට ඉස්සර යුද්දෙට පළු යන්න බැනපු
    මාපිල් කපිල අද රණ විරුවන්ගෙ ගුණ වර්ණනාවක
    අර ඒ දවස් වල තිබුනු කටින්මයි
    මම එලියට බැහැල බැලුවා සළකුනු මුකුත් තියේද කියල
    පිට සක්වලින් ඇවිත් මුකුත් ඉහලද දන්නෙ නැහැනේ
    ඊ ලග සීන එක මට තාම හිතා ගන්නත් බැහැ
    ඒ දවස් වල රණ විරුවන්ට වන්දනා කරපු
    නිල් සෝමෙ මාම කඩේ ඉස්සරහ තිබ්බ
    රණ විරු උපහාර cut out එකත් ගලවල
    මිනිහා දැන් කියන්නෙ යුද්දෙ දිනුවෙ
    රණ විරුවො හින්ද නෙවෙයි කියලා
    අනේ මන්ද මුන්ට මොනව වෙලාද කියලා
    මේව ඔක්කොම මම දැක්කෙ හොද සිහියෙන්
    කියල නම් මට 100% sure
     
    ෂාහ්. ඉතාම කාලෝචිතයි !හොඳ නිර්මාණශීලි ඉවක් ඇති කෙනෙක්.:)
    තව ටිකක් වෙලාව අරගෙන ගැමි වහරෙන්ම වලින් ලිව්ව නං වටිනාකම කියල නිම කරන්න බෑ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කියන්න වචනත් නෑ මචං....
    ෙමික නමි...


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ෂාහ්. ඉතාම කාලෝචිතයි !හොඳ නිර්මාණශීලි ඉවක් ඇති කෙනෙක්.:)
    තව ටිකක් වෙලාව අරගෙන ගැමි වහරෙන්ම වලින් ලිව්ව නං වටිනාකම කියල නිම කරන්න බෑ

    ;);)
     
    ටව ලියපන් මචන්....
    හොඳයි ... තව වචන කතා කරන බාසාවෙන් ලියන්න බලන්න....
    එතකොට බලන මනුස්සයට වදිනව වැඩී( උඹ තොරගන තියන මාතෘකාව අනුව )....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ෂාහ්. ඉතාම කාලෝචිතයි !හොඳ නිර්මාණශීලි ඉවක් ඇති කෙනෙක්.:)
    තව ටිකක් වෙලාව අරගෙන ගැමි වහරෙන්ම වලින් ලිව්ව නං වටිනාකම කියල නිම කරන්න බෑ

    thanksss ඔයාට
    මට ඒක ගැන එච්චර meter උනේ නැහැ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    100% ඇත්ත..
    කන්න ඕන වුනාම කබරගොයි තලගොයි වෙනවා
    කලකදි වහ කලකදි රහ වෙනවා
    ඉඹින්න බැරි අත් කපනවා...කකුල් එක්කම
    උන් රඟනවා අපි අදිනවා( ගොනාට...හැම වෙලේම ඇදගෙන ඉන්නේ)