මේ වෙද මහත්තයා කියන දේත් එක්ක පොඩි අවුලක් තියෙනවා නේද
වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ ගෙවුණු කාටිලෙජ නැවත වර්ධනය වෙන්නෑ කියලා.
තව දෙයක් මෙතන කියලා තියෙනවා කාටිලේජ වර්ධනයට එන්නත් ගහගෙන එන අයට මේ ප්‍රතිකාර හරියන් නැහැ කියලාඇත්තෙන්ම එන්නත් කිරීමෙන් කාටිලේජ වර්ධනය වෙන්නෑ එන්නතෙන් කරන්න ලිහිසි ද්‍රාවණයක් හැටියට ක්‍රියාත්මක වෙලා ඝර්ෂණය අඩු කරල යම් තරමක තාවකාලික සුවයක් ලැබෙන එක විතරයි ඒකෙන් වෙන්නේ.
කියපු දේ වැරදි නම් මේ ගැන පැහැදිලි කරන්න