හන්දිවලින් එන සද්දේ

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    කාර්ටිලේජ ගෙවුනාම තමා, තව වැඩි උනාම රිදෙන්න ගනිවි. ඔෆිස් සපත්තු වලට එහෙම තව අමාරු වෙයි. බෙහෙත් කලොත් තමා හොද. මට වැඩි උන කාලෙක jointAce කියල විටමින් එකක් ගත්ත. එලරිකියෙන්ම තම උපදෙස ලැබුනෙ
     
    • Like
    Reactions: NRTG and Rankira

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හුටස් ටක්ස් ගාල අර මට වද දෙන පවුලේ පොඩි එකාට එනවා. ඌ මැරතන් දුවනකොටත් හුටස් ටකස් හුටස් ටකස් ගගා ඇට බිදෙනවා කිවා
     
    • Like
    Reactions: NRTG and Any.key

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සමහර උන් ඇවිදිනකොට කකුල්වල හන්දිවලින්(දණහිස්වලින් හුගක් වෙලාවට )කැඩෙන බිදෙන සද්දයක් එන්නේ ඇයි? එහෙම වෙන ඒකේ ලොකු අවුලක් තියෙනවද?
    just ignore it if you don't have any pain.
     
    • Like
    Reactions: Dr.Amdan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ වෙද මහත්තයා කියන දේත් එක්ක පොඩි අවුලක් තියෙනවා නේද

    වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ ගෙවුණු කාටිලෙජ නැවත වර්ධනය වෙන්නෑ කියලා.
    තව දෙයක් මෙතන කියලා තියෙනවා කාටිලේජ වර්ධනයට එන්නත් ගහගෙන එන අයට මේ ප්‍රතිකාර හරියන් නැහැ කියලාඇත්තෙන්ම එන්නත් කිරීමෙන් කාටිලේජ වර්ධනය වෙන්නෑ එන්නතෙන් කරන්න ලිහිසි ද්රාවණයක් හැටියට ක්‍රියාත්මක වෙලා ඝර්ෂණය අඩු කරල යම් තරමක තාවකාලික සුවයක් ලැබෙන එක විතරයි ඒකෙන් වෙන්නේ.
    කියපු දේ වැරදි නම් මේ ගැන පැහැදිලි කරන්න