හන්දි ප්‍රශ්නයක්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    වැලමිට වල් දෙකෙන් දනහිස් දෙකෙන් ටකස් ටකස් ගාලා සද්ද ඇහෙනවා,
    ඇග වෙහ්‍රසලා වැඩක් කරාම වෙලාවකට පොඩි වේදනාවකුත් එනවා. :(

    සවන් සීස් කොඩ්ලිවර් ඔයිල් බෝතල් දෙකක් බීවා වෙනසක් නෑ.
    ගමේ ඩිස්පෙන්සරියෙ එකා ග්ලුකොසමින් සල්ෆෙට් දුන්නා මාස තුනකට ඒත් වෙනසක් නෑ
    මොනාද මේකට හොද?

    ඔමෙගාත්රී හොද බ්‍රෑන්ඩ් එකක් බීවෙඈත් හොදවෙයද?
    මේ කාලෙ ඩොක්ටල චැනල් කරන්න යන්නත් බෑ
    අටේගහන එක අඩුකරගන්න කියන්න එපා මාසෙකට තුන්පාරක් වගේ ගහන්නෙ
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425

    wayasa kiyada?
     
    • Like
    Reactions: mr4G
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    හරි සිංහල වෙදකමක් කොරගෙන සනීප කොරගන්න - නැත්තම් පස්සෙ රෝද පුටුවෙන් යන්න එන්න වෙයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අටේගහන එක අඩුකරගන්න කියන්න එපා මාසෙකට තුන්පාරක් වගේ ගහන්නෙ
    කලින් අම්බානක ගහන්න ඇති - ඒ නිසා තමා මෙච්චර ඉක්මනට ඔය ලෙඩේ ඇවිත් තියෙන්නේ - ඔය වැඩේ නැවැත්තුවෙ නැත්තම් ලෙඩේ හොඳ කොරගන්න බැරි වෙයි :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කලින් අම්බානක ගහන්න ඇති - ඒ නිසා තමා මෙච්චර ඉක්මනට ඔය ලෙඩේ ඇවිත් තියෙන්නේ - ඔය වැඩේ නැවැත්තුවෙ නැත්තම් ලෙඩේ හොඳ කොරගන්න බැරි වෙයි :yes:

    Maget tiyenawa ate gahana eka adu kara
     
    • Like
    Reactions: mr4G

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    කලින් අම්බානක ගහන්න ඇති - ඒ නිසා තමා මෙච්චර ඉක්මනට ඔය ලෙඩේ ඇවිත් තියෙන්නේ - ඔය වැඩේ නැවැත්තුවෙ නැත්තම් ලෙඩේ හොඳ කොරගන්න බැරි වෙයි :yes:
    මම එකවසරෙ ඉදන් මෙහෙම සද්දෙ ඇහෙනවා
    තෝ නොදන්න හුත්තවල් කියන්නෙ නැතිව පුක නොදී පල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම එකවසරෙ ඉදන් මෙහෙම සද්දෙ ඇහෙනවා
    තෝ නොදන්න හුත්තවල් කියන්නෙ නැතිව පුක නොදී පල
    එක වසරෙ ඉඳලා මෙච්චර කල් සද්දෙ ඇහි ඇහි විතරක් තියෙන්නෙ නෑ - තව කුරුවල් වෙනවා :D
     
    • Haha
    Reactions: Candid-B

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    තෝ නම් මැරෙන්න කලින් කුණුවෙන්න ඕන
    තෝ වගේ විහිළුවක් තේරෙන්නෙ නැති උන්ගෙ ඔහොම තමයි. ලබ්බ බැහැල උබේ ඇට දෙක එකට විදිනව ඇති ටකස් ටකස් ගාලා. ඕක හරියනවා ග්‍රීස් කාපන්. අනික උබහෙන කෙට්ටුත් ඇති. තරහ යන උන් කෙට්ටු වෙනවා. හොඳට වතුර බීපන්. බටර්,බිත්තර,මස් omega-3 තියෙනව කෑම, බෝංචි, සැමන් වගේ දේවල් කාපන්.