වැලමිට වල් දෙකෙන් දනහිස් දෙකෙන් ටකස් ටකස් ගාලා සද්ද ඇහෙනවා,
ඇග වෙහ්‍රසලා වැඩක් කරාම වෙලාවකට පොඩි වේදනාවකුත් එනවා.
සවන් සීස් කොඩ්ලිවර් ඔයිල් බෝතල් දෙකක් බීවා වෙනසක් නෑ.
ගමේ ඩිස්පෙන්සරියෙ එකා ග්ලුකොසමින් සල්ෆෙට් දුන්නා මාස තුනකට ඒත් වෙනසක් නෑ
මොනාද මේකට හොද?
ඔමෙගාත්රී හොද බ්‍රෑන්ඩ් එකක් බීවෙඈත් හොදවෙයද?
මේ කාලෙ ඩොක්ටල චැනල් කරන්න යන්නත් බෑ
අටේගහන එක අඩුකරගන්න කියන්න එපා මාසෙකට තුන්පාරක් වගේ ගහන්නෙ