හන්සිගේ අමුතු සිතුවිලි ....

View attachment 36345



එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක

ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න :P:P:P


:P:P
 

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    පූස් සිතුවිලි:D


    පූසෝ බස් වල නොයති
    යන මගුලක පයින්ම යති
    ගෙදරින් හොර පූසා වගේ එති
    මගදී වලා වෙති:P

    දකින දකින විටදී
    පූසියන් හිනැහෙති
    අම්මට සිරි වෙති
    මට එපා වෙති

    හිත පැලෙති
    මං යති
    අයාලේ ගොස්
    බැනුම් අසමි:baffled:
    :rofl::rofl:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    පූස් සිතුවිලි:D


    පූසෝ බස් වල නොයති
    යන මගුලක පයින්ම යති
    ගෙදරින් හොර පූසා වගේ එති
    මගදී වලා වෙති:P

    දකින දකින විටදී
    පූසියන් හිනැහෙති
    අම්මට සිරි වෙති
    මට එපා වෙති

    හිත පැලෙති
    මං යති
    අයාලේ ගොස්
    බැනුම් අසමි:baffled:

    ela machan niyamai ...