හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    දැන් කථාව අවසානද? නැත්තන් මතුසම්බන්දද?
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ මචං තරහ නැතුව හෙට ඉතුරු ටික බලමු නේද
    උඹලගේ හැඟීම් ඔක්කොම අවුස්සලා හංසිත් නිදි වගේ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ටික දවසක් යනකොට දෙන්නගේ හිතවත් කම ආදරයකට පෙරලුනා.. මුලින්ම මේකට ලෝචනා විරුද්ධ උනා...ඒ දෙන්නා අහසට පොලව වගේ නොගැලපෙන නිසා ... ඒත් අමන්දගේ ආදරයට වචන වලට විරුද්ද වෙන්න ලෝචනට පුළුවන් කමක් තිබුනේ නැහැ...ඒ ලෝචනත් අමන්දට ආදරය කරපු නිසා ...දෙන්නගේ ආදරේ දවසෙන් දවස වැඩි උනා ...ඒත් ගෙවල් 2 ම මේකට විරුද්ධ උනා ..ලෝචනා ගේ අම්මා kochara බැන්නත් උපදෙස් දුන්නත් වැඩක් උනේ නැහැ ...ඒවා සේරම ගගට කපන ඉනි වගේ උනා ...ලෝචනා තව තවත් අමන්දට කිට්ටු උනා මිසක් දෙන්නගේ ආදරේ අඩු උනේ නැහැ ...මේ සම්බන්දය කඩන්න අමන්දලගේ ගෙදරින් නොකරපු දෙයක් නැහැ ...ඒත් අමන්ද ලෝචනවා අතහරින්න ලෑස්ති උනේ නැහැ ...ලෝචනා A /L කලේ ගණිත අංශයෙන් ...අමන්ද කලේ වාණිජ අංශයෙන් ... A /L exam එකත් කිට්ටු උනා ...ඒත් අමන්ද ට a exam කරනවා තියා පාඩම් කරන්නවත් උවමනාවක් තිබුනේ නැහැ ...ඒ වෙනුවට කලේ තාත්තා ගේ බිස්නස් වලට උඩු කරපු එකයි ..

    :rofl::rofl::rofl::rofl::rofl::shocked::shocked::shocked::shocked::shocked::shocked: ammatasiri adeeee uba a para lesbin dramath liyanda patan gaththada ??:P:P:P:P:P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ළඳුනේ ළඳුනේ

    ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
    දෙනෝදහක් අත ගත්තද - සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියන - වීදි සරණ ළඳුනේ

    :lol::lol:
     
    ළඳුනේ ළඳුනේ

    ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
    දෙනෝදහක් අත ගත්තද - සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියන - වීදි සරණ ළඳුනේ

    :lol::lol:

    මේ කියන්නේ ඔය සිංදුවේ කතාවද කොහෙද,... :lol::rofl:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    එට පසු දින මැඩම් කිඋව වගේම ලොචන් ට නැටුම් පුරුදු වෙන්න සිද්ධ උනා ..
    ඇය ජිවිතේ පළමු වරට නතාෂා සහ ඇගේ මිතුරන් සමගින් උත්සව වල නිරුවත් නැටුම් ඉදිරිපත් කරන්නට සිද්ධ උනා ...මුලින් ටිකක් අමාරු උනත් කල් යාමේදී ලෝචනා එයටත් හුරු උනා ...
    එක එක අයගේ මන දොළ සපුරමින් ,ලොකු උත්සව වල නිරුවත් නැටුම් ragamin ලෝචන ගේ ජිවිතේ ටිකෙන් ටික ගෙඋනා ... මේ අතරේ තමන්ටම කියල මුදලක් එකතු කර ගන්නත් ලෝචනා අමතක කලේ නැහැ .... මන බදින රූ සපුව නිසාම සිලිවිය මැඩම්ගේ customers ලා ගේ වැඩිම ඉල්ලුම තිබුනේ ලෝචනා ට ...මේ නිසාම ලැබෙන ආදායමත් වැඩි නිසා සිලිවිය මැඩම් ගේත් විශේෂ සැලකිල්ලක් ලොචනට තිබුනා ..

    ලෝචනා..ලෝචනා ...මෙහෙ එන්න ටිකකට ...

    ai මැඩම් ....
    උඹ හරිම luky කෙල්ලේ ...
    ඒ මොකද මැඩම් ඒ ...?
    උඹට මතකද අර මෙහාට නිතරම එන්නේ ශ්‍රීනාත් ව...
    ඔව් මැඩම් ...අර සුදු ..ටිකක් උස එක්කෙනානේ ...
    ඔව්..ඔව්...එයා තමයි ...එයා වැඩ කරන්නේ tele drama field එකේ...ඌට හිත ගිහිල්ලද කොහෙද උඹට ...මිනිහා සල්ලිකාරය ...ලගදි පටන් ගන්නවලු අලුත් මෙගා tele drama එකක් .. එකේ පොඩි character එකක් උඹටත් දෙන්නම් කිඋව...මගෙන් ඇහුවා කමක් නැද්ද කියලා ... මම නම් අකමැත්තක් නෑ කෙල්ලේ ...උඹට ඉඩ tiena වෙලාවක එකේ ගිහින් act කරපන් ... අනික ෂූටින්ග් thiyeneth කොළඹ නිසා උඹට leseyi ...හැබැයි කෙල්ලේ මෙහෙ target cover කරන්න අමතක කරන්න එපා ...
    අඉයෝ මැඩම් ..මට act කරන්න බැහැනේ ...අඩුම තරමින් ඉස්කෝලේ යන කාලේවත් ඉස්කෝලේ drama වල act කලේ නැහැ ...
    හෙහෙහෙ හේ ..දැන් කලේ drama වල act කරන ගොඩක් euunta රගපාන්න බැහැනේ බන් ...නිකන් dialog කියවනවා විතරයි ...ඉස්සරයි නියම actress ලා හිටියේ ...දැන් ගොඩක් අලුත් එඋන් කරන්නේ act කරනවා නෙවෙඉ ..dialog කියවනවා බන් ... හුගක් අලුත් එඋන් field එකට එන්නේ contact වලිනුයි , ලස්සනටයි ,සල්ලිවලටයි ...උඹ ඒ අතින් වාසනාවන්තයි ..උඹට මාර figure එකක් තියෙන්නේ...කොල්ලෝ පිස්සු වැටෙනවා උඹගේ ඇගට ..මේ chance එක අත් හරින්න එපා ...ශ්‍රීනාත් කියලා දේවි කරන්න ඕන මොනවද කියලා ...උඹ හෙට ශ්‍රීනාත් ව හම්බ වෙන්න පලයන් ... මම කිඋව හෙට උඹව එවන්නම් කියලා office 1 ට ...
    අනේ මන්ද මැඩම් ...මට ඕව කරන්න පුලුවන්ද මන්දා ...
    බය වෙන්න එපා කෙල්ලේ...ශ්‍රීනාත් udau කරාවි උඹට ...අනික අපිත් ඉන්නවනේ උඹ පිටිපස්සෙම ..අනික කාටද ආඩම්බර උඹ රටේ popular actress කෙනෙක් උනොත් ...
    හෙහෙ...ඔය පිස්සු මනස් gatha නැතුව හෙට ශ්‍රීනාත් ව හම්බ වෙයන් ...දැන් රූම් 6 එකට පලයන් ...customer කෙනෙක් ඇවිත් උඹව ඉල්ලනවා ..

    ok මැඩම් ...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ හංසි ඔයත් එක්ක මං තරහයි...ඔයා පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කථාවෙ දාන්නේ SEX කෑලිමනේ...බලන්න ඊටත් මේ උදේ පාන්දර
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    [FONT=&quot]කෙතරම් වේලාවක් රැඳී සිටියද පාරිභෝගික නිලධාරියකු තමන්ට නොඇමතීම පිළිබඳ කනස්සල්ට පත් අනුත්තරා දුරකථන රිසීවරය තරහෙන් තබා ගොස් පුටුවක වාඩි වෙයි.මේ අතර කළන සාලයේ හාන්සි පුටුවක වාඩි වී පරණ ඉරිදා පත්තරයක වාහන අතිරේකයක් බලමින් සිටී.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කළන - අනූ, මේ බලන්න පත්තරේ ෂෝක් කාර් එකක් තියනවා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනුත්තරා- කෝ බලන්න..... අනේ ෂෝයි අපි අනේ අපේ මේ පරණ [/FONT][FONT=&quot]Toyota Vios එක විකුණලා අළුත් නිසාන් B11 එකක් ගමු. කොහෙද මේ වියෝස් එකේ හැමදාම ගමනක් යන්න ගියොත් මග නතර වෙනවනේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කළන- ඒක නම් ඇත්ත බබෝ..මටත් මේ [/FONT][FONT=&quot]Toyota Vios එක එපා වෙලා තියන්නෙ....අඩු ගානෙ Power Steering වත් නෑනෙ.ගමනක් යන්න ගියාම මේක කරකවලාම උරිස් පත්ත රිදෙනවා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනුත්තරා-පව් ඔයා[/FONT][FONT=&quot][/FONT]
     
    එට පසු දින මැඩම් කිඋව වගේම ලොචන් ට නැටුම් පුරුදු වෙන්න සිද්ධ උනා ..
    ඇය ජිවිතේ පළමු වරට නතාෂා සහ ඇගේ මිතුරන් සමගින් උත්සව වල නිරුවත් නැටුම් ඉදිරිපත් කරන්නට සිද්ධ උනා ...මුලින් ටිකක් අමාරු උනත් කල් යාමේදී ලෝචනා එයටත් හුරු උනා ...
    එක එක අයගේ මන දොළ සපුරමින් ,ලොකු උත්සව වල නිරුවත් නැටුම් ragamin ලෝචන ගේ ජිවිතේ ටිකෙන් ටික ගෙඋනා ... මේ අතරේ තමන්ටම කියල මුදලක් එකතු කර ගන්නත් ලෝචනා අමතක කලේ නැහැ .... මන බදින රූ සපුව නිසාම සිලිවිය මැඩම්ගේ customers ලා ගේ වැඩිම ඉල්ලුම තිබුනේ ලෝචනා ට ...මේ නිසාම ලැබෙන ආදායමත් වැඩි නිසා සිලිවිය මැඩම් ගේත් විශේෂ සැලකිල්ලක් ලොචනට තිබුනා ..

    ලෝචනා..ලෝචනා ...මෙහෙ එන්න ටිකකට ...

    ai මැඩම් ....
    උඹ හරිම luky කෙල්ලේ ...
    ඒ මොකද මැඩම් ඒ ...?
    උඹට මතකද අර මෙහාට නිතරම එන්නේ ශ්‍රීනාත් ව...
    ඔව් මැඩම් ...අර සුදු ..ටිකක් උස එක්කෙනානේ ...
    ඔව්..ඔව්...එයා තමයි ...එයා වැඩ කරන්නේ tele drama field එකේ...ඌට හිත ගිහිල්ලද කොහෙද උඹට ...මිනිහා සල්ලිකාරය ...ලගදි පටන් ගන්නවලු අලුත් මෙගා tele drama එකක් .. එකේ පොඩි character එකක් උඹටත් දෙන්නම් කිඋව...මගෙන් ඇහුවා කමක් නැද්ද කියලා ... මම නම් අකමැත්තක් නෑ කෙල්ලේ ...උඹට ඉඩ tiena වෙලාවක එකේ ගිහින් act කරපන් ... අනික ෂූටින්ග් thiyeneth කොළඹ නිසා උඹට leseyi ...හැබැයි කෙල්ලේ මෙහෙ target cover කරන්න අමතක කරන්න එපා ...
    අඉයෝ මැඩම් ..මට act කරන්න බැහැනේ ...අඩුම තරමින් ඉස්කෝලේ යන කාලේවත් ඉස්කෝලේ drama වල act කලේ නැහැ ...
    හෙහෙහෙ හේ ..දැන් කලේ drama වල act කරන ගොඩක් euunta රගපාන්න බැහැනේ බන් ...නිකන් dialog කියවනවා විතරයි ...ඉස්සරයි නියම actress ලා හිටියේ ...දැන් ගොඩක් අලුත් එඋන් කරන්නේ act කරනවා නෙවෙඉ ..dialog කියවනවා බන් ... හුගක් අලුත් එඋන් field එකට එන්නේ contact වලිනුයි , ලස්සනටයි ,සල්ලිවලටයි ...උඹ ඒ අතින් වාසනාවන්තයි ..උඹට මාර figure එකක් තියෙන්නේ...කොල්ලෝ පිස්සු වැටෙනවා උඹගේ ඇගට ..මේ chance එක අත් හරින්න එපා ...ශ්‍රීනාත් කියලා දේවි කරන්න ඕන මොනවද කියලා ...උඹ හෙට ශ්‍රීනාත් ව හම්බ වෙන්න පලයන් ... මම කිඋව හෙට උඹව එවන්නම් කියලා office 1 ට ...
    අනේ මන්ද මැඩම් ...මට ඕව කරන්න පුලුවන්ද මන්දා ...
    බය වෙන්න එපා කෙල්ලේ...ශ්‍රීනාත් udau කරාවි උඹට ...අනික අපිත් ඉන්නවනේ උඹ පිටිපස්සෙම ..අනික කාටද ආඩම්බර උඹ රටේ popular actress කෙනෙක් උනොත් ...
    හෙහෙ...ඔය පිස්සු මනස් gatha නැතුව හෙට ශ්‍රීනාත් ව හම්බ වෙයන් ...දැන් රූම් 6 එකට පලයන් ...customer කෙනෙක් ඇවිත් උඹව ඉල්ලනවා ..

    ok මැඩම් ...

    :P මෙතනිං එහාට තියන්නේ වැල ෆිල්ම් එකක් ගහන සීන් එකක්,..
    :love: කස්ටියම ටච් එකේ හිටපල්ලා,..
     
    [FONT=&quot]කෙතරම් වේලාවක් රැඳී සිටියද පාරිභෝගික නිලධාරියකු තමන්ට නොඇමතීම පිළිබඳ කනස්සල්ට පත් අනුත්තරා දුරකථන රිසීවරය තරහෙන් තබා ගොස් පුටුවක වාඩි වෙයි.මේ අතර කළන සාලයේ හාන්සි පුටුවක වාඩි වී පරණ ඉරිදා පත්තරයක වාහන අතිරේකයක් බලමින් සිටී.[/FONT]

    [FONT=&quot]කළන - අනූ, මේ බලන්න පත්තරේ ෂෝක් කාර් එකක් තියනවා [/FONT]
    [FONT=&quot]අනුත්තරා- කෝ බලන්න..... අනේ ෂෝයි අපි අනේ අපේ මේ පරණ [/FONT][FONT=&quot]Toyota Vios එක විකුණලා අළුත් නිසාන් B11 එකක් ගමු. කොහෙද මේ වියෝස් එකේ හැමදාම ගමනක් යන්න ගියොත් මග නතර වෙනවනේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කළන- ඒක නම් ඇත්ත බබෝ..මටත් මේ [/FONT][FONT=&quot]Toyota Vios එක එපා වෙලා තියන්නෙ....අඩු ගානෙ Power Steering වත් නෑනෙ.ගමනක් යන්න ගියාම මේක කරකවලාම උරිස් පත්ත රිදෙනවා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනුත්තරා-පව් ඔයා[/FONT]

    :( අඩෝ උඹේ කතාව හරියට කියවන්නත් බැරුව ගියා බං,..
    :nerd: අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව ගියොත්,..
    :baffled: අඟල් 52 LED 3D ටීවී එක ගන්න බැරුව යයිද දන්නේ නෑ,..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ආ ඒක තමයි දෙකම බලපන් එතකොට තමයි කථාව තේරෙන්නේ
    එකම චැනල් එක බලන්න එපා...
    දෙකම බලනකොට තමයි ආතල් එක
    මේක පටන් ගත්තේ 20 වන පරිච්ඡේදයෙන්
     
    ආදරණිය ලෝචනා
    පිටු 328
    මිල රු.22.70යි

    කතෘ - අංජබජල්_හංසි

    avatar359274_2.gif