හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    DJ ලලිතක්කා;11817989 said:
    සා හරිම ලස්සන කතාවක්. මේ කාලෙට ගොඩක් ගැලපෙනවා. මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක්, එයා හොද කතාවක් හොය හොයමයි හිටියේ අලුත් ඩ්‍රාමා එකට... වාව් මන් මේ ගැන එයාට කියලා බලන්නම්..:rolleyes: කො ඉතින් ඉතුරු ටික???:nerd:
    අනේ ලලිතා නැන්දේ Oyawath kathawe ithuru tika daannakooo :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    DJ ලලිතක්කා;11817989 said:
    සා හරිම ලස්සන කතාවක්. මේ කාලෙට ගොඩක් ගැලපෙනවා. මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක්, එයා හොද කතාවක් හොය හොයමයි හිටියේ අලුත් ඩ්‍රාමා එකට... වාව් මන් මේ ගැන එයාට කියලා බලන්නම්..:rolleyes: කො ඉතින් ඉතුරු ටික???:nerd:

    ආන්ටිගේ කතාව අහලා හන්සිට මල පෙනලා වගේ, අනේ හාන්සි මල පන්නන්නේ නැතුව ඉස්සරහට යමු, අපි දෙන්නම් නියම තල්ලුවක් ....:P
     
    ආහ්,.. කැපී කොහොම හරි ආයේ හංසිව හොයා ගත්ත නේහ්,.. :P
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    කාලය කෙමෙන් කෙමෙන් ගලා ගියා. ලෝචනාගේ ජීවිතයේ තවත් එක් අමුත්තක් ඒ වන විට සිදුවෙමින් පැවතියා.. දිනක් හදිසියෙම ආහාර ගනිමින් සිටියදි කිසියම් අප්පිරියාවක් ඇයව වෙලා ගත්තා. කටට ගත් අහාර ටික බිමට තැබූ ඇය එලියට දුවගොස් වමනය දමන්න පටන් ගත්තා... :oo::oo::oo:
    මොකෝ ලමයෝ මේ..... නතාශා අහනවා,, මුකුත් කේස් එකක් එහෙම නෑනේ....
    නෑ බන්. මට මොනාවෙන්නද??? ලෝචනා පිලිතුරු දුන්නේ එදා නාකියාගේ සීන් එක :P තවදුරටත් රහසක් ලෙස තබා ගනිමිනි.....:rolleyes:

    NEXT CHAPTER>>>>>>>>:confused:

    Pregnant-women.jpg

    ?????????????????????

    :confused::confused::confused::confused:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කාලය කෙමෙන් කෙමෙන් ගලා ගියා. ලෝචනාගේ ජීවිතයේ තවත් එක් අමුත්තක් ඒ වන විට සිදුවෙමින් පැවතියා.. දිනක් හදිසියෙම ආහාර ගනිමින් සිටියදි කිසියම් අප්පිරියාවක් ඇයව වෙලා ගත්තා. කටට ගත් අහාර ටික බිමට තැබූ ඇය එලියට දුවගොස් වමනය දමන්න පටන් ගත්තා... :oo::oo::oo:
    මොකෝ ලමයෝ මේ..... නතාශා අහනවා,, මුකුත් කේස් එකක් එහෙම නෑනේ....
    නෑ බන්. මට මොනාවෙන්නද??? ලෝචනා පිලිතුරු දුන්නේ එදා නාකියාගේ සීන් එක :P තවදුරටත් රහසක් ලෙස තබා ගනිමිනි.....:rolleyes:

    NEXT CHAPTER>>>>>>>>:confused:

    Pregnant-women.jpg

    ?????????????????????

    :confused::confused::confused::confused:

    ela elaa uba continu karapan :yes::yes::yes::P
     
    Jan 9, 2012
    152
    7
    0
    කාලය කෙමෙන් කෙමෙන් ගලා ගියා. ලෝචනාගේ ජීවිතයේ තවත් එක් අමුත්තක් ඒ වන විට සිදුවෙමින් පැවතියා.. දිනක් හදිසියෙම ආහාර ගනිමින් සිටියදි කිසියම් අප්පිරියාවක් ඇයව වෙලා ගත්තා. කටට ගත් අහාර ටික බිමට තැබූ ඇය එලියට දුවගොස් වමනය දමන්න පටන් ගත්තා... :oo::oo::oo:
    මොකෝ ලමයෝ මේ..... නතාශා අහනවා,, මුකුත් කේස් එකක් එහෙම නෑනේ....
    නෑ බන්. මට මොනාවෙන්නද??? ලෝචනා පිලිතුරු දුන්නේ එදා නාකියාගේ සීන් එක :P තවදුරටත් රහසක් ලෙස තබා ගනිමිනි.....:rolleyes:

    NEXT CHAPTER>>>>>>>>:confused:

    Pregnant-women.jpg

    ?????????????????????

    :confused::confused::confused::confused:

    චීයා:angry::angry: