හන්සිගේ කොලම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ai oyalata kawiyak widina bari...
    ඔයා කවි දාන්න හංසි...:) කවි නිසදැස් කියවන්න කැමති අයත් ඉන්නවනේ.. ඔයාට හැබැයි නිසදැස් සහ කාව්‍ය කියන සෙක්ෂන් එකේ දැම්මා නම් හරි.. මාත් නිසදැසක් ලිව්වා.. ඒත් මට ලස්සනට ලියන්න බෑ.. :no:
    ​
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    පවසන්න ආදරේ
    කොච්චරක්දැයි කියාමගේ වස්තු ....

    :lol: :lol: මොන හුයන්නක්ද බන් මේ


     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,947
    3,531
    113
    පවසන්න ආදරේ
    කොච්චරක්දැයි කියාමගේ වස්තු ....

    :lol: :lol: මොන හුයන්නක්ද බන් මේ



    මමත් දැක්කා..:lol: ප්‍රන්ටින් මිස්ටෙක් එකක් වගේ:dull:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අසන හෑම මුවින්
    ලොවම මාවෙතින් ඔබ විමසන දවසේ
    බෑදි පෙම සගවා ඉන්නද ඉවසා
    මා ගොලු,බිහිරෙකු සේ.....
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.....
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කවදද කියලා මට හරියටම මතක නෑ
    ඒත් ආදරෙයි කියලා කියපු දවස මට හොදට මතකයි....
    එදා ඔයාගේ නිහඩ බව අදටත් වෙනසක් වෙලා නෑ....
    ඔයාගේ ඈස් දෙක මට තේරුම් ගන්න බෑරි මොකක්දෝ දෙයක් කියනවා...
    මම ඒ ඈස් දෙකට හෑමදාමත් ආදරේයි......
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    56258410150854484562114.jpg
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ

    අපේ ආදරේ භාවනාවක් වගේ....!!!!

     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    සකුරා මල් ගාලක ඇවිද යන්නට සිතුවත් ... නිදිකුම්බා ගාලක පැටලුණා දෙපා දවසක්