හන්සිගේ ජාවා පන්තිය
අපි මුලින්ම බලමු පරිගණක basha වල පරිණාමය
මුලින්ම අපිට කතා කරන්න ෙවන්ෙන් Home computer සඳහා බිහිවූ BASIC භාෂාවන් ගැනයි. ඒ කාෙල් තිබූ ෙලොකුම ගැටළුව වුෙන් එක එක Computer එකක් සඳහා බිහිවූ BASIC භාෂා එකිෙනකට ෙවනස් වීමයි. එක Computer එකක BASIC භාෂාවකට හුරු වීමට සෑෙහන මහන්සියක් දැරීමට සිදුවුනා.
ඒ කාෙල් බිහිවූ භාෂාවන් කීපයක් පහත දැක්ෙව්.
BBC Micro Computer සඳහා ‐ BBC BASIC
Apple Computer සඳහා ‐ Apple soft BASIC
Commodore computer සඳහා ‐ Commodore BASIC
Sinclair computer සඳහා ‐ Sinclair BASIC
Computer ආධිපතය IBM Computer වලට මාරු වීෙමන් පස්ෙසේ ෙම් තත්වය ෙවනස් වුනා. ඒ Computer වල භාවිතා වුන භාෂා 2ක වන GW BASIC හා BASICA වල තිබුෙන් ෙබොෙහෝම පුන්චි ෙවනස්කම්. ෙම් කාරණය BASIC භාෂා භාවිතා කරන අයට ෙබොෙහෝම ෙලොකු පහසුවක් වුනා. ඒත් ෙම් භාෂා Non‐Structured ෙලස සැලකුනු නිසා තවමත් භාෂාවට ෙවලඳපෙල් සැලකීමක් තිබුෙන් නැහැ. ඒකට ෙහේතුව ඒ ෙවනෙකොටත් Structured හැටියට සලකනු C++ ,Pascal යනාදී භාෂා ෙවලඳපල ආකමණය කිරීමයි.