හන්සිගේ ජාවා පන්තිය

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
හන්සිගේ ජාවා පන්තිය

අපි මුලින්ම බලමු පරිගණක basha වල පරිණාමය

මුලින්ම අපිට කතා කරන්න ෙවන්ෙන් Home computer සඳහා බිහිවූ BASIC භාෂාවන් ගැනයි. ඒ කාෙල් තිබූ ෙලොකුම ගැටළුව වුෙන් එක එක Computer එකක් සඳහා බිහිවූ BASIC භාෂා එකිෙනකට ෙවනස් වීමයි. එක Computer එකක BASIC භාෂාවකට හුරු වීමට සෑෙහන මහන්සියක් දැරීමට සිදුවුනා.

ඒ කාෙල් බිහිවූ භාෂාවන් කීපයක් පහත දැක්ෙව්.

BBC Micro Computer සඳහා ‐ BBC BASIC

Apple Computer සඳහා ‐ Apple soft BASIC

Commodore computer සඳහා ‐ Commodore BASIC

Sinclair computer සඳහා ‐ Sinclair BASIC

Computer ආධිපත􀉕ය IBM Computer වලට මාරු වීෙමන් පස්ෙසේ ෙම් තත්වය ෙවනස් වුනා. ඒ Computer වල භාවිතා වුන භාෂා 2ක වන GW BASIC හා BASICA වල තිබුෙන් ෙබොෙහෝම පුන්චි ෙවනස්කම්. ෙම් කාරණය BASIC භාෂා භාවිතා කරන අයට ෙබොෙහෝම ෙලොකු පහසුවක් වුනා. ඒත් ෙම් භාෂා Non‐Structured ෙලස සැලකුනු නිසා තවමත් භාෂාවට ෙවලඳපෙල් සැලකීමක් තිබුෙන් නැහැ. ඒකට ෙහේතුව ඒ ෙවනෙකොටත් Structured හැටියට සලකනු C++ ,Pascal යනාදී භාෂා ෙවලඳපල ආකමණය කිරීමයි.
 
  • Like
Reactions: azarox

arra

Member
Aug 1, 2008
116
11
0
keep it up Hansi !
11.gif
 

animation

Well-known member
  • Aug 25, 2011
    16,013
    9,332
    113
    Microsoft
    අපි මුලින්ම බලමු පරිගණක basha වල පරිණාමය

    මුලින්ම අපිට කතා කරන්න ෙවන්ෙන් Home computer සඳහා බිහිවූ BASIC භාෂාවන් ගැනයි. ඒ කාෙල් තිබූ ෙලොකුම ගැටළුව වුෙන් එක එක Computer එකක් සඳහා බිහිවූ BASIC භාෂා එකිෙනකට ෙවනස් වීමයි. එක Computer එකක BASIC භාෂාවකට හුරු වීමට සෑෙහන මහන්සියක් දැරීමට සිදුවුනා.

    ඒ කාෙල් බිහිවූ භාෂාවන් කීපයක් පහත දැක්ෙව්.

    BBC Micro Computer සඳහා ‐ BBC BASIC

    Apple Computer සඳහා ‐ Apple soft BASIC

    Commodore computer සඳහා ‐ Commodore BASIC

    Sinclair computer සඳහා ‐ Sinclair BASIC

    Computer ආධිපත��ය IBM Computer වලට මාරු වීෙමන් පස්ෙසේ ෙම් තත්වය ෙවනස් වුනා. ඒ Computer වල භාවිතා වුන භාෂා 2ක වන GW BASIC හා BASICA වල තිබුෙන් ෙබොෙහෝම පුන්චි ෙවනස්කම්. ෙම් කාරණය BASIC භාෂා භාවිතා කරන අයට ෙබොෙහෝම ෙලොකු පහසුවක් වුනා. ඒත් ෙම් භාෂා Non‐Structured ෙලස සැලකුනු නිසා තවමත් භාෂාවට ෙවලඳපෙල් සැලකීමක් තිබුෙන් නැහැ. ඒකට ෙහේතුව ඒ ෙවනෙකොටත් Structured හැටියට සලකනු C++ ,Pascal යනාදී භාෂා ෙවලඳපල ආකමණය කිරීමයි.

    :angry::angry::angry::no::no::no::growl::growl::growl:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔන්න කරනවනම් වැඩ හන්සි...
    මල් කතා දාල වැඩක් නෑ...
    Good work'''
    Keep it Up....:)
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0

    1.jpg




    2.jpg



    මේ පරිනාමය Non‐Structured languages ලෙස සැලකුනු GW BASIC හා BASICA වලින් Structured languages ලෙස සැලකුනු QBASIC (QUICK – BASIC) භාෂාව තෙක් දියුනු වුනා.

    ඊලඟට ෙලෝකයට බිහිවුෙන් අත්ශයින්ම ජනපිය වුනු Visual Basic නම් භාෂාවයි. ෙම් භාෂාෙව් නෙම් ෙකොටසක් හැටියට Visual යන නම පාවිච්චි වුනත් ෙනොෙයකුත් තාක්ෂණික ෙහේතු නිසා ෙලෝකය ෙම් භාෂාව 100% ක් Object Oriented භාෂාවක් හැටියට පිලිගත්ෙත් නැහැ. එබැවින් ෙම් භාෂාව Object – based නැත්නම් Object – Driven භාෂාවක් ෙලස හැදින්වුවා.

    ෙම් පරිණාමය පරිසමාප්තියට පත් ෙකෙරමින් සියළු අවලාද වලට පිළිතුරු හැටියට 100% ක් object oriented හැටියට සැලකූ Visual Basic.net (VB.net) නම් වූ Computer language එක බිහිවුනා. අද ෙම් භාෂාවත් ෙම් architecture එක පදනම් කරගත් අෙනකුත් භාෂාත් ඉතා ෙව්ගෙයන් ෙලෝකය පුරා ජනපිය ෙවමින් පවතිනවා.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මොකක්ද බං මේ කරන වැඩේ තේරුම.මේක නිකන් ඔයා ලියනව වගේ ලිව්වට මේක ඔයාගෙ අදහස් නෙවෙයිනෙ.කොපි පේස්ට්නෙ.බොරු කරන්න එපා.උපුටා ගැනීමක්නන් ඒක කරුනාකරල කියන්න:dull::dull:.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් thread එකක්. ඔයාට මගේ සුභ පැතුම්. දිගටම කර ගෙන යන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ජවා ඇප්ලෙට් ඉන්දල ඇප්ලිකේශන් දක්වා මේ වෙනකොට එපා වෙලා තියෙන්නේ ජේ.ඩී.කේ එක ඉන්ස්ටෝල් අරල පාත් එක හදල එනකොට හිතුවෙ නෑ මේක මෙච්චර අමාරුවෙයිකියලා ඉගෙන ගන්න ගන්න ජාවා වලට ආස හිතෙනවා සුපිරි දිගටම කරගෙන යන්න