හනිමුන් යන්න ඉන්න උන්ට

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    හනිමුන් යන්න ඉන්න උන්ට

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg



    ඒ්කාකාරී ජීවිතයේ වෙනසක් සොයන ඔබට වගේම honeymoon ඒක නිදහසේ, සුවපහසුව ගත කරන්න බලාපොරොත්තු වන ඔබටත්, ඉතාමත් සුන්දර නවාතැනක්
    ඒ් තමයි මාතර නගරයේ වැලිගම පිහිටි Third Eye හෝටලය‍. වැලිගම පොල්වත්ත ගග ඉහත්තාවෙ තිබෙන අක්කර 05ක විතර පළතුරු වත්තක් මැද පිහිටල තියෙන මේ සොදුරු ඉසව්ව, ඔබ දකින සාම්ප්‍රදායික හෝටල් සංස්කෘතිය අතික්‍රමණය කළ නිදහස් තොතැන්නක්.
    වැලිගම ඉදලා පොල්වත්ත පාරෙ හරි අකුරැස්ස පාරෙ හරි ඇවිත් මෙතනට පහසුවෙන් ළගා වෙන්න පුළුවන්. කොළඹ ඉදලා Highway ඒකේ ඒනවා නම්, කොක්මාදූව Exit ඒකේ ඉදලා 5km දුරකින් තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නේ.
    අංගසම්පූර්ණ Villas 02 න් සමන්විත මෙහි, සෑම Villa ඒකක්ම King size bed ඒකකින්, Indoor pool ඒකකින්, Mini fridge ඒකකින් වගේම, TV ඒකකින් සමන්විත වන අතර සම්පූර්ණයෙන්ම A/C කරලයි තියෙන්නේ. Couple ඒකකට නිවාඩුව ගතකරන්න කියාපු තැන. මේ හැම vila ඒකක්ම නිරිමාණය වෙලා තියෙන්නේ පොල්අතු සහ දැවවලින් නිසා සුවපහසු බව වගේම සිසිල් බවත් උපරිමයි.
    සුපිරි Villa එකක් Breakfast එකත් එක්ක රුපියල් 13500/= යි.





    හොදයි නම් සලකන් යන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් ඔහොම තැන් වල කපල් යන්න බයයි බන්..
    රෑට පැනලා ගේමක් දුන්නොත් කාටද කියන්නෙ?
    පාලු තැන් නෙ බන්..:no:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පෝරිසාදයා;24866850 said:
    මචන් ඔහොම තැන් වල කපල් යන්න බයයි බන්..
    රෑට පැනලා ගේමක් දුන්නොත් කාටද කියන්නෙ?
    පාලු තැන් නෙ බන්..:no:

    Sira kathawa. Anika othana hotel ekak qwata ehema staff ekak ne. Geyak pitipasse thiyana idamaka hadala thiyene. Bed ekata dala thiyana quilt cover sayin redi walin mahala thoyenne. Nikan dewalekata goya wage :rofl:
    Uyanna in e ekai. Uuth maha loku cook kenek newe. Uu nidaganneth oya villa deken ekaka thamai. Bathroom eke shower eka thoyana thena fully glazed window ekak dala thiyenne. Curtain ekakin thamai eka cover wenne.:P:rofl:
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    පෝරිසාදයා;24866850 said:
    මචන් ඔහොම තැන් වල කපල් යන්න බයයි බන්..
    රෑට පැනලා ගේමක් දුන්නොත් කාටද කියන්නෙ?
    පාලු තැන් නෙ බන්..:no:

    :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෝරිසාදයා;24866850 said:
    මචන් ඔහොම තැන් වල කපල් යන්න බයයි බන්..
    රෑට පැනලා ගේමක් දුන්නොත් කාටද කියන්නෙ?
    පාලු තැන් නෙ බන්..:no:


    3 සම් වලට දැන් ඉන්න ට්‍රෙන්ඩ් එක කැමති :cool:
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    Security eka poddak explain karapan machn. meke comment daapu godak ayata thiyenne security issue eka neh.


    oya thana securite kisima issue ekak na bn. godak enne forin aya. villa godak na. polwatta gaga aine thiyenne. raata yakektawath athulata enna ba. hoda arakshawak thiyenewa. godak honeymoon couple thamai local enne. kastiya inna nisa baya wenna deyak na bn. main road ekak gala thiyenne.
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    පෝරිසාදයා;24866850 said:
    මචන් ඔහොම තැන් වල කපල් යන්න බයයි බන්..
    රෑට පැනලා ගේමක් දුන්නොත් කාටද කියන්නෙ?
    පාලු තැන් නෙ බන්..:no:
    palu thanaka nemei bn hotel eka thiyenne. anika visitor la godak enawa. raata open resturant ekak thiyena nisa wate hotel walin enawa diner ganna
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    oya thana securite kisima issue ekak na bn. godak enne forin aya. villa godak na. polwatta gaga aine thiyenne. raata yakektawath athulata enna ba. hoda arakshawak thiyenewa. godak honeymoon couple thamai local enne. kastiya inna nisa baya wenna deyak na bn. main road ekak gala thiyenne.

    Mama kiyapuwa boruda?:growl: