හනිමුන් යන්න ඉන්න උන්ට

ඒ්කාකාරී ජීවිතයේ වෙනසක් සොයන ඔබට වගේම honeymoon ඒක නිදහසේ, සුවපහසුව ගත කරන්න බලාපොරොත්තු වන ඔබටත්, ඉතාමත් සුන්දර නවාතැනක්
ඒ් තමයි මාතර නගරයේ වැලිගම පිහිටි Third Eye හෝටලය. වැලිගම පොල්වත්ත ගග ඉහත්තාවෙ තිබෙන අක්කර 05ක විතර පළතුරු වත්තක් මැද පිහිටල තියෙන මේ සොදුරු ඉසව්ව, ඔබ දකින සාම්ප්රදායික හෝටල් සංස්කෘතිය අතික්රමණය කළ නිදහස් තොතැන්නක්.
වැලිගම ඉදලා පොල්වත්ත පාරෙ හරි අකුරැස්ස පාරෙ හරි ඇවිත් මෙතනට පහසුවෙන් ළගා වෙන්න පුළුවන්. කොළඹ ඉදලා Highway ඒකේ ඒනවා නම්, කොක්මාදූව Exit ඒකේ ඉදලා 5km දුරකින් තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නේ.
අංගසම්පූර්ණ Villas 02 න් සමන්විත මෙහි, සෑම Villa ඒකක්ම King size bed ඒකකින්, Indoor pool ඒකකින්, Mini fridge ඒකකින් වගේම, TV ඒකකින් සමන්විත වන අතර සම්පූර්ණයෙන්ම A/C කරලයි තියෙන්නේ. Couple ඒකකට නිවාඩුව ගතකරන්න කියාපු තැන. මේ හැම vila ඒකක්ම නිරිමාණය වෙලා තියෙන්නේ පොල්අතු සහ දැවවලින් නිසා සුවපහසු බව වගේම සිසිල් බවත් උපරිමයි.
සුපිරි Villa එකක් Breakfast එකත් එක්ක රුපියල් 13500/= යි.
හොදයි නම් සලකන් යන්න