කිසිම අවුලක් නෑ මචං, මං ගිය දවසෙ guest ලා හිටපු හින්දා meal 3 buffet තිබ්බේ@silent one Place eka kohmada Machn... Couple ekata safe da....
..මචෝ..උබේ වේඩින් ශෙඩියුල් එක කොහොමද...
1. උබ බැදලා දවස් දෙක තුනක් හනිමුන් ගිහින් ආයේ එන්නේ හෝම් කමින් එකටද..?
එහෙමනම් වැඩිය වැඩ දාන්න යන්න එපා හනිමුන් එකේදී ...මොකද කෙල්ලගේ ෆිට්නස් කොහොමද දන්නේ නැහැනේ..හෝම් කමින් එකේදී කොර ගගහ ඇවිද්දොත් පට්ට සවුත්තුව ..ඒක නිසා සොෆ්ට් ඇක්ෂන් ටිකකින් සැහිමකට පත්වෙන්න බලන්න...
(හැබැයි ඉතින් උබල දෙන්නට කලින් හොදට එක්ස්පිරියන්ස් තියෙනවනම් අවුලක් නැහැ..)
2.හනිමුන් යන්න හොද ලොකේෂන් එකක් හැටියට මම නම් කියන්නේ ඩවුන් සවුත් ...ඕන නම් බේරුවල වගේ ඉදල මාතර හෝ ඊටත් එහාට ...,නිගම්බු,චිලව්, දඹුල්ල වුනත් අවුලක් නැහැ ...මම කියන්න හදන්නේ අප් කන්ට්‍රි හෝ වෙනත් සීතල පැත්තකට නොයා ඉන්නවනම් හොදයි කියල...ඒ වගේ ක්ලයිමේට් එකක් හොද සෙක්ස් වලට නෙමෙයි...බදාගෙන නිදාගන්න...(පලවෙනි එකේදී මම කිව්ව සොෆ්ට් සෙක්ස් වලටනම් එහෙ හොදයි ..)
මේකේ උන්ගෙන් උපදෙස් ගත්තා වගේම පැනි හඳ ගිහින් ඇවිත් අත්දැකීම් මේකේ බෙදාගන්න ඕනි අමතක නොකරBump
ehema kora gahana scene ekak tyanwada ??
Agreed.... Kandalame holman innawada koheda ban... mata penila na ... a uanata mama podi kale giya hama wathakawama wage set wela thiyanawa...bandata passe nam gihin na ... (3 wathaawak wage gihin athi a watha 3nema hena strange scene set una.. dan mathakath na .. lol .. ekek kiwwa etana BBQ night ekak thibba eka karapu eka kiwwa poyawal walata ehema thamai kiyala...apoo Kandalama nam meloo rahak naa, Dan parana wadii kandalama VIL UYANA patta ekata gihin kandalama palyan wenasa thereii
මේකේ උන්ගෙන් උපදෙස් ගත්තා වගේම පැනි හඳ ගිහින් ඇවිත් අත්දැකීම් මේකේ බෙදාගන්න ඕනි අමතක නොකර![]()

මේ පම්කයා දැන් ටිකකට කලිනුත් ඔන්ලයින් ඉඳලා, ඒත් කිව්වේ නෑ නේහ්?ඒකනේ බන්. මුන් ආත්මාර්ත්කාමි එවුන්.![]()