Poor's are the petrol of Economic engine . China lost it now.@shenat සිරාම කතාව. slum dog millionaire කියන ෆිල්ම් එකේ පෙන්නනවා මුන්ගේ නිරුවත. එහේ ගිය එවුන් දන්නවා ඇති කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද කියලා.
ලෝකේ අඩුම පඩියට වැඩ කරන මිනිස්සු ඉන්න රටක්. පිටරට ඉන්න ලංකාවේ උන් කියලා තියෙනවා labor මාකට් එක ඉන්දියන් උන් අල්ලගෙන ඉන්නේ. උන් පට්ටම අඩු පඩියට ඕනෙම රස්සාවක් කරන බව.Poor's are the petrol of Economic engine . China lost it now.
අනිවා බන්. ලෝකෙන්ම ප්‍රකොටිපතියෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. අනික් එක උන්ගේ ජනගහනය ලෝකේ පුරාම විසිරිලා ඉන්නේ. ඉස්සර අපේ රුපියලයි උන්ගේ රුපියලයි එක ගාණට තිබ්බේ. දැන් තුන් ගුණයක්. උන්ට සංවර්ධිත රටක් වෙන්න අමාරුයි ඒත් අනිවා ඉදිරි අවුරුදු 20 ඇතුලත තවත් උඩට යනවා.ඇති නැති පරතරේ පුදුම වෙනසක් තියන රටක්. ඒ වගේම තමයි වැඩි පිරිසක් හනමිටි අදහස් ගතිපැවතුම් කරේ තියන් ඉන්නේ. ඔය කුල බෙදේ වගේ
ඒක තමා ගොනෝ කියන්නේ උඔලට සල්ලී නෙමයි ජීවිතේ කියලා. මානව සංවර්ධන දර්ශකයේ තාමත් දකුණු ආසියාවෙ උඩින්ම ඉන්න රටවල් දෙක ලංකාවයි, මාලදිවයිනයි..
සල්ලී තිබ්බට බෑ කාටවත් ලෙවල් එකේ උඩට එන්න.
අවුරුදු 75ක් පොල්ගෑවද? අනන් මනන් බ්ලා බ්ලා කියෙව්වට කලාපේ අනිත් උන්ට වඩා අපි ලෙවල් එකක ඉන්නවා.
View attachment 200450
අග උල් හැඩේටයක්ක පුත්තුන්ට කන්න නැතත් බෙට්ට කෙලින් නෙහ් ?