
kohomahari wade wenna onene, adahasa kage unath kamak na palama dammahama rata koyi taram diyunu weyida. ow.![]()
විමල්ගේ ප්ලෑනක් නිසා අව්ලක් නැ... ඉට්කා එකත් අත්සන් කරල අපි පාලමේ වැඩ පටන් ගන්නවා.... - මීට රනිල්




දෙකම වැරදි කියන්න පන නැහැ නේද?
කාටද පණ නැත්තෙ කියල උඔලම තේරුම් ගනිල්ලා...
විමල් කියන්නෙත් උඔල මල් තියල වැන්ද සමාජවාදියෙක්...
පණ නැති පොනිල් කියන්නෙත් උඔල දැන් හොරෙන් කඩේ යන *සිගෙ පුතෙක්..
අනේ පලයන් බන් යන්න ...අපේ මතය මේ මොහොතේ JVP උනා කියලා උන් වැරද්දක් කලත් කතාකරන්න කොන්දක් තියෙන්න ඕනි ....අනිත් එවුන්ට @#$% කියන්න කලින් තමන්ගේ @#$% ම අදුනගන්න



අපේ ගොනා අපට හොඳා


අපේ උන් කීවේ රනිල්ද?
කොහෙද අපේ උන් කියල කියලා තියෙන්නේ බ්‍රෝ



මෙතන වටෙන් ඇවිත් කණ අල්ලන්න බලනකොට කව්රුවත් ඒකට උඩගෙඩි දෙන්න හොද නැ... විමල් යෝජනා කරත් වැරදි... රනිල් ගොට්ටා ඒකට ඉඩ දුන්නත් වැරදි... කොහොම හරි දැන් ඉන්දියාවට ඕන ඔය පාලම හදන්න. ආණ්ඩුවට බැ ඒකට විරුද්ද වෙන්න.. මේකයි ඇත්ත. දැන් මේක සාධාරණීකරණය කරන්න හේතු හොයන්නේ ඒකයි.... මේ වගේ රටට කෙලවෙන වැඩ කරන උන්ට වෙන මොනවද අපි කියන්න ඕන ...
එක නවත්තන ඕනි .....එකට කොහොමද බන් විමල්ලත් එක්ක එකතුවෙලා සටන් කරන්නේ ...එක එතිකලි උන්ට කරන්න පුළුවන් වෙයිද ?
දාපන් බලන්න විමල්ගෙ ඩ්‍රාෆ්ට් එක පොඩි අයිඩියා එකක් ගන්න....
හොද්නවද තවත් ...ත්රුම් ගන්න ඕනි ඔය පක්ෂ දෙකම දෙකක් නෙමේ එකක් කියලා ....
ත්රෙයි කල් යයි
කල් නොයාම තේරිල තියෙන්නෙ බන්...
ට්‍රින්කො තෙල් ටැංකි ඉන්දියාවට....
ඉට්කා ඉන්දියාවට...
පාලම ඉන්දියාවට....
ඇම්බියුලන්ස් සර්විස් එකත් ඉන්දියාවට...
එහෙම බලද්දි උඔලගෙ ලොක්කොත් නිහඩයි මේවට...
මහින්ද රුකඩ වගේ ඉන්දියාවේ පදේට නැටුවෙ නැ...
කතාව ඇත්ත..... මහින්ද රූකඩයක් වුනේ නෑ........චන්ඩියෙක් වගේ හැසිරුනේ, චන්ඩියා වුනත්, රූකඩයා වුනත්, දෙකෙන්ම රටට වාසියක් නෑ......
ජාත්‍යන්තර තලයේ චන්ඩි වෙන්ඩ අපිට හයිය නෑ, බලුවෙන්ඩ ඕනෑත් නෑ........ වැදගත් විදියට රටට වාසිවෙන්ඩ ජාත්‍යන්තරය හසුරවා ගන්න මහින්දට බැරිවුනා........
රනිල් ගැන හැමෝම කියන්නේ රූකඩයා කියලා....... ඒත් ඒ මිනිහට තව කල් දෙන්න ඕනෑ.......
මහින්දට බලයට එන්ඩ තියෙන හදිස්සියයි, මහින්දගෙන් කාබු බීපු එවුන්ගේ බඩගින්නයි රටට වැඩක් ණෑ.
ඔය ඔක්කෝම බැනිලි බණින්නේ රටට ආදරේට නෙමෙයි මහින්ද ගෙන්නගෙන ආයෙත් කන්න පටන් ගන්න..........
මහින්ද මහා දේශප්‍රේමියාගේ ආණ්ඩුවේ ඇමතියෙක් විදියට විමල් ඔයවිධිය ගැසට් නිවේදන ගහන්න ඉඩ හදාගත්තානම් මහින්ද එක්කෝ ඉන්දියාවේ රූකඩයක් නැතිනම් විමල්ගේ රූකඩයක් වෙලා ඉන්ඩ ඇති.
දැන්නම් කොහොමටත් විමල්ගේ රූකඩේ තමයි උන්නැහේ...