Ponna guu wansa puka iraaganin
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Sep 1, 2016 #22 jayanathek said: උඔ කියනවද පොඩ්ඩක් මොකක්ද ඔය වැදගත් විදිය කියල?. ජාත්‍යන්තරේ කිසි කෙනෙක් අපිට උදව් කරේ නැ බන්.. Click to expand... යුද්දෙදි ජාත්‍යන්තරේ අපිට උදව් කලේ නැතිබව මම පිලිගන්නවා.......... ඒ අවස්තාවෙදී මහින්ද කලයුතුදේ කලා, අපිට ගැටලුව තියෙන්නේ මහින්දගේ යුද්දෙකාලේ ක්‍රියාකලාපෙ නෙමෙයිනෙ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ගොනාව කරේ තියාගෙන යන්ඩ තරම් අපි අන්තගාමීත් නෑ, අන්ධත් නෑ. යුද්ධෙන් පස්සේ මහින්ද ජාතිකවත්, අන්තර්ජාතිකවත් හැසිරුන විධිය නිසා තමයි අද මහින්ද වැටිලා තියෙන ආගාදෙට හේතුව. Reactions: Gasa84
jayanathek said: උඔ කියනවද පොඩ්ඩක් මොකක්ද ඔය වැදගත් විදිය කියල?. ජාත්‍යන්තරේ කිසි කෙනෙක් අපිට උදව් කරේ නැ බන්.. Click to expand... යුද්දෙදි ජාත්‍යන්තරේ අපිට උදව් කලේ නැතිබව මම පිලිගන්නවා.......... ඒ අවස්තාවෙදී මහින්ද කලයුතුදේ කලා, අපිට ගැටලුව තියෙන්නේ මහින්දගේ යුද්දෙකාලේ ක්‍රියාකලාපෙ නෙමෙයිනෙ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ගොනාව කරේ තියාගෙන යන්ඩ තරම් අපි අන්තගාමීත් නෑ, අන්ධත් නෑ. යුද්ධෙන් පස්සේ මහින්ද ජාතිකවත්, අන්තර්ජාතිකවත් හැසිරුන විධිය නිසා තමයි අද මහින්ද වැටිලා තියෙන ආගාදෙට හේතුව.
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,648 113 Sep 1, 2016 #23 makka_makka said: යුද්දෙදි ජාත්‍යන්තරේ අපිට උදව් කලේ නැතිබව මම පිලිගන්නවා.......... ඒ අවස්තාවෙදී මහින්ද කලයුතුදේ කලා, අපිට ගැටලුව තියෙන්නේ මහින්දගේ යුද්දෙකාලේ ක්‍රියාකලාපෙ නෙමෙයිනෙ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ගොනාව කරේ තියාගෙන යන්ඩ තරම් අපි අන්තගාමීත් නෑ, අන්ධත් නෑ. යුද්ධෙන් පස්සේ මහින්ද ජාතිකවත්, අන්තර්ජාතිකවත් හැසිරුන විධිය නිසා තමයි අද මහින්ද වැටිලා තියෙන ආගාදෙට හේතුව. Click to expand... ඒවා අදාල නැහැ යුද්දේ දිනුවානම් ..මැරෙනකන් රජකන් කරන්න දෙන්න ඕනි....පලයන්න රේප් කපාගන්නේ නැතුව
makka_makka said: යුද්දෙදි ජාත්‍යන්තරේ අපිට උදව් කලේ නැතිබව මම පිලිගන්නවා.......... ඒ අවස්තාවෙදී මහින්ද කලයුතුදේ කලා, අපිට ගැටලුව තියෙන්නේ මහින්දගේ යුද්දෙකාලේ ක්‍රියාකලාපෙ නෙමෙයිනෙ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ගොනාව කරේ තියාගෙන යන්ඩ තරම් අපි අන්තගාමීත් නෑ, අන්ධත් නෑ. යුද්ධෙන් පස්සේ මහින්ද ජාතිකවත්, අන්තර්ජාතිකවත් හැසිරුන විධිය නිසා තමයි අද මහින්ද වැටිලා තියෙන ආගාදෙට හේතුව. Click to expand... ඒවා අදාල නැහැ යුද්දේ දිනුවානම් ..මැරෙනකන් රජකන් කරන්න දෙන්න ඕනි....පලයන්න රේප් කපාගන්නේ නැතුව