13:02 ඉඳන් බලන්න
හැත්තෑව හැත්තෑ දශකයෙ ?
යකො 1969 නීල් ආම්ස්ට්‍රොං ගියෙ හඳට.
යූ රි ගගාරින් තමා පලමුව විශ්වයට ගිය මිනිසා.
ඒ සොවියට් රුසියාවෙන් .
මූම කියනවා සමාජවාදි කඳවුරෙන් අපිට දුන්නා කියලා තෙල් පිරිපහදුව ,සීනි කම්මල, කඩදාසි කම්මල
ඉතිං බන් මූට මතක නැද්ද එව්වා අපිට ලැබෙද්දි අපෙ රටෙ හිටිය වාමංශික ව්‍යාපාරවලට තිබුණු ජාතිකත්වය ?
ඒ ජාතිකත්වය අමතක කරලා නෙද මුන් දැන් මෙ රැඩිකල් වෙලා නටන්නෙ ?
