හඳට ගියා .......

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අපහාසයට නොව උපහාසයට පමණි

    118719222_2747007505555447_8980124481893331051_o.png
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හඳේ තිබුණ රාජපක්ෂලාගේ හොටෙල් එකක්. හඳේ නිදන් හාරන්න වලවල් කපලා ආවාට ගොඩක් තිබුණා. මේ වැඩ නිසා එක ගහක් ඉතුරු උනේ නෑ හඳේ. හාවට වෙච්ච දෙයක් නෑ. පොඩ්ඩක් කප්පනා කර්ල බලන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    මෙහෙම කතාවක් SLPP එකේ කවුරු හරි කියලා තිබ්බා නම් හාම්මේ මේ thread එකේ වැලපෙන ID ගොඩ 🤩🤩
    මම ඩෝසර් කරපු තැන බැලුව කිසිම පරිසර හානියක් නෑ - සනත් නිශාන්ත 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මම ඩෝසර් කරපු තැන බැලුව කිසිම පරිසර හානියක් නෑ - සනත් නිශාන්ත 😂
    ඕවා මොනවද ඔබාමා බින් ලාඩ්න් එක්ක 😛😛 තේරී මෝඩ ජෙප්පෝ කියන්නේ නිකං ද 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,083
    20,657
    113
    හස්තිශෛලපුර
    හඳේ තිබුණ රාජපක්ෂලාගේ හොටෙල් එකක්. හඳේ නිදන් හාරන්න වලවල් කපලා ආවාට ගොඩක් තිබුණා. මේ වැඩ නිසා එක ගහක් ඉතුරු උනේ නෑ හඳේ. හාවට වෙච්ච දෙයක් නෑ. පොඩ්ඩක් කප්පනා කර්ල බලන්න.

    අයිතිකාරයෙක් නැති ගෙයකුත් තිබුනා.. අවාටෙකින් ඩෙසි ආච්චිගේ මැනික් මල්ලත් හම්බුනා.. ඔක්සිජන් ඕන නෑ හදේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයිතිකාරයෙක් නැති ගෙයකුත් තිබුනා.. අවාටෙකින් ඩෙසි ආච්චිගේ මැනික් මල්ලත් හම්බුනා.. ඔක්සිජන් ඕන නෑ හදේ..

    Creative මදි. :sleep:
    හඳේ එකෙක් හඳේ අවාට වලට හානියක් නොවෙන්න හඳේ පාරක් කපන්න කිව්වා.

    ආවාට වලට හානි නොවෙන්න පාරවල් නෙමෙයි බන් කපන්නේ...පාලම් දාන්නේ....අනේ මන්ද add එකක් දාද්දීවත් පොඩ්ඩක් හිතපන්...
     
    • Like
    Reactions: ElaMalli and jcj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    Creative මදි. :sleep:

    ආවාට වලට හානි නොවෙන්න පාරවල් නෙමෙයි බන් කපන්නේ...පාලම් දාන්නේ....අනේ මන්ද add එකක් දාද්දීවත් පොඩ්ඩක් හිතපන්...
    නෑ බන් එයාගේ හැටියට මේ හොඳටෝම ඇති. මම හිතන්නේ ක්‍රියේටිවැඩිද කොහෙද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    යූරි ගගාරින් හදට ගියා, ඌව යවපු සෝවියට් දේශෙට අප්පට හැමිනිලාම ගියා. :ROFLMAO:
     
    • Like
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,083
    20,657
    113
    හස්තිශෛලපුර
    Creative මදි. :sleep:

    ආවාට වලට හානි නොවෙන්න පාරවල් නෙමෙයි බන් කපන්නේ...පාලම් දාන්නේ....අනේ මන්ද add එකක් දාද්දීවත් පොඩ්ඩක් හිතපන්...

    ඔව්, අපිට නම් ඕවා ක්‍රියේටිව් මදි.. අයිතිකාරයෝ නැති ගෙවල්, ඩේසි අච්චිගෙ මැනික් මල්ල.. අන්තිමයි..
     
    • Like
    Reactions: hirashgeff