හඳට ගිය එක බොරුවක් #staywoke

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඔය හද සීන් ඒ කලේ soviet union එකෙන් අඟලක් නෑර observe කරා. ඔකේ පොඩි හරි කොස්සක් තිබ්බ නම් උං ඒක උස්සන් අරුන්ව චාටර්ම කරලා දාන්න දෙපාරක් හිතන්නේ නෑ.

    හැබැයි ඉතින් එක අතකට near peer superpower එකක් වෙච්ච සෝවියට් දේශයේ විද්‍යාඥයෝ නොදැකපු දෙයක් රොකට් එකක් තියා අහස් කුරක් වත් හදාගන්න බැරි සිංහලු දැක්ක වෙන්නත් බැරි නෑ :lol: