හඳහන් වල කුජ කේස් එකක්

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මුලින්
love-horoscope.jpg
පස්සේ
love-horoscopes-1.jpg


;););););)

 

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    oya katavanam macho math dannava
    bcz math kuja hathe ban..
    mata hadahana balana eun kiyanava kuja 7 kellek badinna kiyala netnam magulata kela venavalu.. ane manda ban yaluwena kellange kuja koheda kiyala hoya hoya love karanna puluwanda ban.... mekanam mala hu..yannak banzzzzz
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මම නම් ඕවා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..:no::no: එතකොට අගහරු 7 කියන්නෙත් කුජ 7 කියන එකට ද..???:nerd::nerd: අපේ අම්ම නම් කියන්නේ මගේ අගහරු 7 කියලා.. :P
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte

    අනේ මචං මේ ප්ලේස් එකට යන විදිහ කියනවද? බුවා ශුවර්ද?

    buwek newe bola aunty knk, eyanam hodai ape pawule kastiya balanawa,aththa tama kiwwe,boruwaknm kiwwe na,ath man owa gana wadi wiswasayak na

    waathra hospital aka gawa kendara balana pot aka koheda kyala ahuwoth ona knk kiyai, mama inne 120 route ake,man danne 120 yanna witarai :D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් ඕව බොරු කියල කියන්න ත් . කුජ 7 කිව්ව පලියට ගැලපෙන්නෙ නෑ කියන්න බෑ ..කේන්දර 2 අරගෙන ගිහින් බලවපන් ....
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උම්බට ගම්පහ යන්න පුලුවන් ද?
    ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් බැහැලා තවත් ටික දුරක් යන්න ඔනෙ මට PM කරපන් මම හරියට යන විදිය කියන්නම් මටත් ඔයවගෙම උනා එතනින් අවුලක් නෑ කිවුවා
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    උම්බට ගම්පහ යන්න පුලුවන් ද?
    ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් බැහැලා තවත් ටික දුරක් යන්න ඔනෙ මට PM කරපන් මම හරියට යන විදිය කියන්නම් මටත් ඔයවගෙම උනා එතනින් අවුලක් නෑ කිවුවා

    kothanada ban thiyenne.. matath danaganna one..