හඳහන් වල කුජ කේස් එකක්
මචං මගේ අතිජාත මිත්‍රයෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා. දැන් ටිකක් කල්. කෙල්ලගෙ කුජ 7ලු. මගෙ ෆ්‍රෙන්ඩාගෙ කුජ 7 නෙවෙයි. මේක අහලා අපේ ඔෆිස් එකේ එකෙක් කිව්වා, ඔය කෙල්ල බැන්දොත් මැරෙනවා කියලා. දැන් මගෙ ෆ්‍රෙන්ඩා බය වෙලා පිස්සු වෙලා ඉන්නෙ. මොකද්ද බං මේ හරුපෙ. කෙල්ලගෙ කුජ 7 නම් වෙන එකෙක් මැරෙන්නෙ කොහොමද? හඳහන් කේස් දන්න එකෙක් ඉන්නවා නම් උදව්වක් කරපල්ලා... මූ මොලේ කොලොප්පන් වෙලා ඉන්නෙ දැන්.

dnnne na machn.dennage kendara galapenna kiyala prarthana karanawa.
නැත්නම් කුජ 7 ඉන්න කෙනාගේ partner මැරෙනවාලු...